Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mariazelle Goonetilleke
  3. Asiri Mal Selena Mohothe Lyrics

Asiri Mal Selena Mohothe Lyrics (ආසිරි මල් සැලෙනා මොහොතේ) by Mariazelle Goonetilleke

Asiri Mal Selena Mohothe Lyrics

Aasiri mal salena mohothe
Ran sinaha pipuna
Mal kumariyane thani karala oba
Aya ohu ha yanawa...

Ada ayage divi mage nomekena dawasa
Nawa lowakata jeewithe pisisena dawasa
Mal sara awith balmak hela gihin
Manamalie sudu manamalie...

Hadawathe thibunu pathum sihina
Ada thama onna wune suwada
Bima bala inne thawath mokada
Ma diha balanu mana ma diha
Manamalie sudu manamalie...

Ada ayage divi...

Yeheliyan obata ingi kalada
Mal lowe rahas pawasuwada
Suba gaman yanne nowe thaniwa
Mangalam obata jaya mangalam
Manamalie sudu manamalie...

Ada ayage divi...

Vasanawantha anagathaya
Ran ridi ruwan soya yanna
Adare pathum bedaganna
Mangalam siri suba mangalam
Manamalie sudu manamalie...

Ada ayage divi...

ආසිරි මල් සැලෙනා මොහොතේ ගී පද

ආසිරි මල් සැලෙනා මොහොතේ 
රන් සිනහා පිපුණා 
මල් කුමරියනේ තනි කරලා ඔබ 
ඇය ඔහු හා යනවා...

අද ඇයගේ දිවි මගේ නොමැකෙන දවසයි 
නව ලොවකට ජීවිතේ පිවිසෙන දවසයි 
මල් සරා ඇවිත් බැල්මක් හෙලා ගිහින් 
මනමාලියේ සුදු මනමාලියේ...

හදවතේ තිබුණු පැතුම් සිහින 
අද තමා ඔන්න වුණේ සුවඳ 
බිම බලා ඉන්නේ තවත් මොකද 
මා දිහා බලනු මැන මා දිහා
මනමාලියේ සුදු මනමාලියේ...

අද ඇයගේ දිවි...

යෙහෙළියන් ඔබට ඉඟි කළාද 
මල් ලොවේ රහස් පැවසුවාද 
සුබ ගමන් යන්නේ නොවෙයි තනිව 
මංගලම් ඔබට ජය මංගලම් 
මනමාලියේ සුදු මනමාලියේ...

අද ඇයගේ දිවි...

වාසනාවන්ත අනාගතය 
රන් රිදී රුවන් සොයා යන්න 
ආදරේ පැතුම් බෙදාගන්න 
මංගලම් සිරි සුබ මංගලම්
මනමාලියේ සුදු මනමාලියේ...

අද ඇයගේ දිවි... 

Asiri Mal Selena Mohothe (ආසිරි මල් සැලෙනා මොහොතේ) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Asiri Mal Selena Mohothe lyrics in Sinhala script (ආසිරි මල් සැලෙනා මොහොතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Asiri Mal Selena Mohothe including singer, lyricist, composer, and view count
SONGAsiri Mal Selena Mohothe
SINGERMariazelle Goonetilleke
CATEGORYWedding
VIEWS13
UPDATEDMay 2026

Related Songs and Tags

Asiri Mal Selena Mohothe LyricsAsiri Mal Selena Mohothe Lyrics Englishආසිරි මල් සැලෙනා මොහොතේආසිරි මල් සැලෙනා මොහොතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Asiri Mal Selena Mohothe" by Mariazelle Goonetilleke

More from Mariazelle Goonetilleke

  • Aadare Oba Ma Hata Athida Kiya Lyrics408
  • Adarei Ayemath Lyrics15
  • Aluth Sanda Yali Nagenne Lyrics14
  • Anduru Sanda Yali Negenne Lyrics94
  • Cricket Lowe Ape Kollo Lyrics21
  • Gayu Gee Athithe Lyrics1.7k
  • Kandy Lamissi Lyrics4.8k
  • Kumaranane Lyrics227
  • Mama Manamali Obe Lyrics35
  • Mulu Rayak Pura Oba Ohu Laga Lyrics30
  • Nelum Male Pethi Kadala Lyrics799
  • Ochchara Balagathu (Podi Nono) Lyrics24
  • Pahan Nowana Reyaka Lyrics410
  • Rahasai Sonduru Jeewe Lyrics273
  • Sihina Nelum Mal Lyrics635
  • Yowun Sihina Loke Lyrics559
  • View All Songs17

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58