Pahan Nowana Reyaka Lyrics by Mariazelle Goonetilleke
Pahan Nowana Reyaka (පහන් නොවන රැයක) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Pahan Nowana Reyaka lyrics in Sinhala script (පහන් නොවන රැයක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pahan Nowana Reyaka |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| VIEWS | 377 |
| UPDATED |
Pahan Nowana Reyaka Lyrics
(Pahan nowana rayaka awida yamuda ridee nimnaye
Mal mal sihina lokaye
Mata nawum mihira denne obada pem wasanthaye
Lassana me yowun viye)..//
Lan wune ma oben senehe patha sitin
Sitha pura radunu sathuta nim nowe
Oba soya enne ma wen nowana adahasin
Pawasanna obata raththaran hangum
Pahan nowana rayaka....
Ath bandee me lesin sudu seda maawathin
Dura ehaa thibena sonduru wil there
Nawathila mumunamin rasa miyuru pem wadan
Api idimu labandi pemwathun wemin
Pahan nowana rayaka....//
Lassana me yowun viye..////පහන් නොවන රැයක ගී පද
(පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ
මල් මල් සිහින ලෝකයේ
මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ
ලස්සන මේ යොවුන් වියේ)..//
ලං වුනේ මා ඔබෙන් සෙනෙහේ පතා සිතින්
සිත පුරා රැදුණු සතුට නිම් නොවේ
ඔබ සොයා එන්නේ මා වෙන් නොවන අදහසින්
පවසන්න ඔබට රත්තරන් හැඟුම්
පහන් නොවන රැයක....
අත් බැඳී මේ ලෙසින් සුදු සේද මාවතින්
දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ
නැවතිලා මුමුණමින් රස මියුරු පෙම් වදන්
අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින්
පහන් නොවන රැයක....//
ලස්සන මේ යොවුන් වියේ..////Performances of Pahan Nowana Reyaka
Cover versions, live performances, and reality-show contestant performances of “Pahan Nowana Reyaka” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowPahan Nowana Rayaka (මහනුව - පහන් නොවන රැයක) | Nirmani Rankothge | Hiru Star Season 05Pahan Nowana Rayaka
▶Reality ShowPahan Nowana Rayaka (මහනුව - පහන් නොවන රැයක) | Nirmani Rankothge | Hiru Star Season 05Pahan Nowana Rayaka
▶Reality ShowShiwanthi Malsha | පහන් නොවන රැයක - Pahan Nowana Rayaka | Hiru Star EP 10Shiwanthi Malsha
▶Reality ShowPahan Novana Rayaka - පහන් නොවන රැයක | Sethni Amashakya | Hiru Star - Season 04 |EPISODE 25|Hiru TVPahan Novana Rayaka
▶Reality ShowPahan Nowana Rayaka (මහනුව - පහන් නොවන රැයක) | Nirmani Rankothge | Hiru Star Season 05Pahan Nowana Rayaka
▶Reality ShowPahan Nowana Rayaka (මහනුව - පහන් නොවන රැයක) | Nirmani Rankothge | Hiru Star Season 05Pahan Nowana Rayaka
Live Performances · 4
▶Liveපහන් නොවන රැයක - මරියසෙල් ගුණතිලක Pahan Nowana Reyaka (Acoustic Cover) | 2026Yaluwo Unplugged
▶Liveපහන් නොවන රැයක ( Pahan Novana Rayaka ) Live performance by@BonebandslB ONE
▶LivePahan Nowana reka Live පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මල් සිහින ලෝකයේ .Roland EA 7 Chanaka Rathnayake Srilanka Live
▶Liveපහන් නොවන රැයක | Pahan Nowana Reyaka | Fathima Ramzina Jappar with Aayu Band SL LiveDMKeys 1991
Cover Versions · 12
▶CoverKUMARIYAK(කුමාරියක්) BAILA MEDLEY - | කුමාරියක්, මන්ගෝ, වියෝලේ, ඉස්සර ආදි කාලේ, පහන් නොවන රැයකMagnify Live Band
▶CoverPahan Nowana Rayaka (පහන් නොවන රැයක) - Naveesha Sooriyaarachchi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverPahan Nowana Rayaka - පහන් නොවන රැයක | Mariazelle Goonetilleke (Acoustic Cover)Ceylon Chorus
▶CoverPahan Nowana Rayaka(පහන් නොවන රැයක)-Mariazelle Goonetilleke & Nadeemal Perera -Sulan Kurullo SirasaNature Ark
▶CoverPahan Nowana Rayaka (පහන් නොවන රැයක) | Mario Ananda | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPahan Nowana Reyaka | පහන් නොවන රැයක | AI Cover Version | Mariazelle Goonetilleke | MelodicFusionAIMelodic Fusion AI
▶CoverSunflower පහන් නොවන රැයකASELA GUNARATHNA
▶CoverPahan Nowana Rayaka | පහන් නොවන රැයක | Ceylon KuveniCeylonKuveni
▶CoverPahan Nowana Reyaka | පහන් නොවන රැයක | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶Coverපහන් නොවන රැයක සහ තවත් ගීත LB පවුලේ හඩින් | Mashup Cover by 'Legends with LB'LB Finance PLC
▶CoverPahan Nowana Rayaka - පහන් නොවන රැයකSrilankan Songs Box
▶Coverපහන් නොවන රැයක | Pahan Nowana Rayaka (Acoustic Cover)Ceylon Chorus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pahan Nowana Reyaka LyricsPahan Nowana Reyaka Lyrics Englishපහන් නොවන රැයකපහන් නොවන රැයක ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics