Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mariazelle Goonetilleke
  3. Aadare Oba Ma Hata Athida Kiya Lyrics

Aadare Oba Ma Hata Athida Kiya Lyrics (ආදරේ ඔබ මා හට ඇතිද කියා) by Mariazelle Goonetilleke

Aadare Oba Ma Hata Athida Kiya Lyrics

Adare oba ma hata athida kiya
Ma sithe sakayak atha ipadeela
Mawa dama mehi thani karala
Oba yayido wenweela
Adare duk wedana
Oba deyido mata mathuda

Adare oba hata ketharamda kiya
Geethayen kiyanemi oba hata pahada
Me diviye awasane thura
Mama innam lan weela
Adare duk wedana
Ma denne na kisida

Maha muhude yana athare
Mama muhudata watunothin
Mama kimidila diya yata gilila
Oba beren goda enawa

Maha kelawe yana witadi
Horu relakata asuwe nam
Satanata wedila un elawala
Oba beren mama enawa

Adare oba ma hata athida kiya
Ma sithe sakayak atha ipadeela
Mawa dama mehi thani karala
Oba yayido wenweela
Adare duk wedana
Oba deyido mata mathuda

Wena landakata hitha adila
Ma amathaka keruwothin
Ru lalanawo hitiya ketharam
Mama oba soyala enawa

Obe maw piyao erehi wela
Oba ma herada giyothin
Me mulu lokema erehiwa awath
Mama oba kenda yanawa

Adare oba ma hata athiyi kiya
Ma sithe saka dan atha duru weela
Me diviye awasane thura
Api indimu ek weela
Adare duk wedana
Mathu wanne na kisida

ආදරේ ඔබ මා හට ඇතිද කියා ගී පද

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා 
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා 
ඔබ දෙයිදෝ මට මතුදා

ආදරේ ඔබ හට කෙතරම්ද කියා
ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා
මේ දිවියේ අවසානෙ තුරා
මම ඉන්නම් ළං වීලා
ආදරේ දුක් වේදනා
මා දෙන්නේ නෑ කිසිදා

මහ මුහුදේ යන අතරේ
මම මුහුදට වැටුණෝතින්
මම කිමිදීලා දිය යට ගිලිලා
ඔබ බේරන් ගොඩ එනවා

මහ කැළයේ යන විටදී
හොරු රැළකට අසුවේ නම්
සටනට වැදිලා උන් එලවාලා
ඔබ ‍බේරන් මම එනවා

ආදරේ ඔබ මා හට ඇතිද කියා
මා සිතේ සැකයක් ඇත ඉපදීලා
මාව දමා මෙහි තනි කරලා 
ඔබ යයිදෝ වෙන්වීලා
ආදරේ දුක් වේදනා 
ඔබ දෙයිදෝ මට මතුදා

වෙන ළඳකට හිත ඇදිලා
මා අමතක කෙරුවෝතින්
රූ ළලනාවෝ හිටියත් කෙතරම්
මම ඔබ සොයලා එනවා

ඔබෙ මව් පියො එරෙහි වෙලා
ඔබ මා හැරදා ගියෝතින්
මේ මුළු ලෝකෙම එරෙහිව ආවත්
මම ඔබ කැන්ඳා යනවා

ආදරේ ඔබ මා හට ඇතියි කියා
මා සිතේ සැක දැන් ඇත දුරු වීලා
මේ දිවියේ අවසානෙ තුරා
අපි ඉඳිමූ එක් වීලා
ආදරේ දුක් වේදනා 
මතු වන්නේ නෑ කිසිදා

Aadare Oba Ma Hata Athida Kiya (ආදරේ ඔබ මා හට ඇතිද කියා) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Aadare Oba Ma Hata Athida Kiya lyrics in Sinhala script (ආදරේ ඔබ මා හට ඇතිද කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Aadare Oba Ma Hata Athida Kiya including singer, lyricist, composer, and view count
SONGAadare Oba Ma Hata Athida Kiya
SINGERMariazelle Goonetilleke
CATEGORYLove Songs
VIEWS408
UPDATEDMay 2026

Performances of Aadare Oba Ma Hata Athida Kiya

Cover versions, live performances, and reality-show contestant performances of “Aadare Oba Ma Hata Athida Kiya” on YouTube.

Cover Versions · 5

▶
CoverAdare (Redfox Remix) - Mariazelle Goonetilleke X Piyal Perera (Feat.Pasan Liyanage & Tilan GT)Redfox Records
▶
CoverAdare Oba Mahata Athida Kiya -Nadeemal Perera | Mariyasel GunathilakeGura Machan ( ගුරා මචo )
▶
CoverAdare Oba Ma Hata (ආදරේ ඔබ මා හට) - Mariazelle Gunathilake | Lofi Chill MixKushan Prabodha
▶
Coverආදරේ ඔබ මා හට ඇතිද කියා | Sunil Perera & Mariazelle Goonetilleke - GypsiesCeylon ENT.
▶
Coverආදරේ ඔබ මා හට........Chaminda Roshan

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Aadare Oba Ma Hata Athida Kiya LyricsAadare Oba Ma Hata Athida Kiya Lyrics Englishආදරේ ඔබ මා හට ඇතිද කියාආදරේ ඔබ මා හට ඇතිද කියා ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Aadare Oba Ma Hata Athida Kiya" by Mariazelle Goonetilleke

Song Video

More from Mariazelle Goonetilleke

  • Adarei Ayemath Lyrics15
  • Aluth Sanda Yali Nagenne Lyrics14
  • Anduru Sanda Yali Negenne Lyrics94
  • Asiri Mal Selena Mohothe Lyrics13
  • Cricket Lowe Ape Kollo Lyrics21
  • Gayu Gee Athithe Lyrics1.7k
  • Kandy Lamissi Lyrics4.8k
  • Kumaranane Lyrics227
  • Mama Manamali Obe Lyrics35
  • Mulu Rayak Pura Oba Ohu Laga Lyrics30
  • Nelum Male Pethi Kadala Lyrics799
  • Ochchara Balagathu (Podi Nono) Lyrics24
  • Pahan Nowana Reyaka Lyrics410
  • Rahasai Sonduru Jeewe Lyrics273
  • Sihina Nelum Mal Lyrics635
  • Yowun Sihina Loke Lyrics559
  • View All Songs17

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58