Yowun Sihina Loke
Yowun Sihina Loke Lyrics
yowun seena loke
sovin ey thaewenne
ma ha sinasenne geeyak gaya
lan vee bandee inna ma ha oyaa //
yowun seena loke
yowun seena loke diha
soduk thaewul aadare naa sithe
maage lowe geetayayi jeevithe
e wan lowe enna ma ha bandee
obage savan dotha paalaa
yowun seena loke
sovin ey thaewenne
ma ha sinasenne geeyak gaya
lan vee bandee inna ma ha oyaa
yowun seena loke
yowun seena loke diha
ahase walawe nagee paawemoo
muhude tharanga diye naawemoo
rae ho diva jeevithe mal viye
athwel bandan enna ma ha
yowun seena loke
sovin ey thaewenne
ma ha sinasenne geeyak gaya
lan vee bandee inna ma ha oyaa //
yowun seena loke
yowun seena loke dihaයොවුන් සීන ලෝකේ ගී පද
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා
සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ
මාගේ ලොවේ ගීතයයි ජිවිතේ
ඒ වන් ලොවේ එන්න මා හා බැඳී
ඔබගේ සවන් දෝත පාලා
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා
අහසේ වලාවේ නැගී පාවෙමූ
මුහුදේ තරංගා දියේ නෑවෙමූ
රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ
අත්වැල් බැඳන් එන්න මා හා
යොවුන් සීන ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා //
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා
Frequently Asked Questions
Who sang Yowun Sihina Loke?
Mariazelle Goonetilleke performed Yowun Sihina Loke. Mariazelle Goonetilleke is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Yowun Sihina Loke lyrics?
The lyrics for Yowun Sihina Loke were written by Clarence Wijewardena. Clarence Wijewardena is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Yowun Sihina Loke?
Clarence Wijewardena composed the music for Yowun Sihina Loke. Clarence Wijewardena is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Yowun Sihina Loke complete lyrics?
You can find the complete Yowun Sihina Loke lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Yowun Sihina Loke?
Yowun Sihina Loke has been viewed 449 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ යොවුන් සීන ලෝකේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ යොවුන් සීන ලෝකේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Yowun Sihina Loke" or discuss the lyrics with other music lovers.
Song Video
More from Mariazelle Goonetilleke
- Aadare Oba Ma Hata Athida Kiya Lyrics350 views
- Adarei Ayemath Lyrics2 views
- Aluth Sanda Yali Nagenne Lyrics0 views
- Anduru Sanda Yali Negenne80 views
- Asiri Mal Selena Mohothe Lyrics3 views
- Cricket Lowe Ape Kollo Lyrics4 views
- Gayu Gee Athithe Lyrics1.5k views
- Kandy Lamissi Lyrics4.0k views
- Kumaranane Lyrics206 views
- Mama Manamali Obe Lyrics4 views
- Mulu Rayak Pura Oba Ohu Laga Lyrics1 views
- Nelum Male Pethi Kadala Lyrics689 views
- Ochchara Balagathu (Podi Nono) Lyrics5 views
- Pahan Nowana Reyaka Lyrics305 views
- Rahasai Sonduru Jeewe Lyrics240 views
- Sihina Nelum Mal Lyrics492 views
- View All Songs17 songs
Popular Songs This Week
- 517 views
- 156 views
- 70 views
- 67 views
- 50 views
- 46 views
- 45 views
- 40 views
- 40 views
- 38 views