Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Mariazelle Goonetilleke
  3. Mama Manamali Obe Lyrics

Mama Manamali Obe Lyrics (මම මනමාලි ඔබේ) by Mariazelle Goonetilleke

Mama Manamali Obe Lyrics

Mama manamaali obe prema lowe paamu raengum 
Polowe paamu raengum dasaawa hondai ape 
Paamu raengum o... paamu raengum...

Thiyala dakuNu kakula perata naene gedara yaman 
Naekathath suba lukule hanika yaman 
O... hanika yaman...

Dewiyek waage meyaa aawaane maawa soyaa 
Mage honda kaale thamaa 
Heene hondai daekapu mema...

Oya boru mulaa epa lapati sudu hanika yaman 
Naekathath suba lukule hanika yaman 
O... hanika yaman...

Mama manamaali.....

Sewwe mepamana kal nidi mara mara numba thamaa 
Labuna kolomba lamissiyek 
Joliya meka thamaa...

Naadagam nokara paare yamuko meyaa jodu dama 
O... hanika yamandasaawa hondai ape 
Paamu raengum o... paamu raengum...

Yana ena gaenu pirimi apage dihaa orawanawaa
Kadimata umbata mamath mama umbatath maech wenawaa

Cheriyo kiyala api baendala yamu kaar eken 
O... yamu kaar eken dasaawa hondai ape 
Paamu raengum o... paamu raengum...

මම මනමාලි ඔබේ ගී පද

මම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ පාමු රැඟුම් 
පොළොවේ පාමු රැඟුම් දසාව හොඳයි අපේ 
පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්...

තියලා දකුණු කකුල පෙරට නෑනේ ගෙදර යමන් 
නැකතත් සුබ ලුකුලේ හනික යමන් 
ඕ... හනික යමන්...

දෙවියෙක් වාගේ මෙයා ආවානේ මාව සොයා 
මගේ හොඳ කාලේ තමා 
හීනේ හොඳයි දැකපු මෙමා...//

ඔය බොරු මුලා එපා ළපටි සුදූ හනික යමන් 
නැකතත් සුබ ලුකුලේ හනික යමන් 
ඕ... හනික යමන්...

මම මනමාලි.....

සෙව්වේ මෙපමණ කල් නිදි මර මර නුඹව තමා 
ලැබුණා කොළොඹ ලමිස්සියෙක් 
ජොලිය මේක තමා...//

නාඩගම් නොකර පාරේ යමුකෝ මෙයා ජෝඩු දමා 
ඕ... හනික යමන්දසාව හොඳයි අපේ 
පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්...

යන එන ගෑනු පිරිමි අපගේ දිහා ඔරවනවා//
කදිමට උඹට මමත් මම උඹටත් මැච් වෙනවා//

චෙරියෝ කියලා අපි බැඳලා යමු කාර් එකෙන් 
ඕ... යමු කාර් එකෙන් දසාව හොඳයි අපේ 
පාමු රැඟුම් ඕ... පාමු රැඟුම්...//

Mama Manamali Obe (මම මනමාලි ඔබේ) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Mama Manamali Obe lyrics in Sinhala script (මම මනමාලි ඔබේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mama Manamali Obe including singer, lyricist, composer, and view count
SONGMama Manamali Obe
SINGERMariazelle Goonetilleke
CATEGORYWedding
VIEWS35
UPDATEDMay 2026

Performances of Mama Manamali Obe

Cover versions, live performances, and reality-show contestant performances of “Mama Manamali Obe” on YouTube.

Reality Show Performances · 2

▶
Reality ShowMama Manamali Obe - මම මනමාලි ඔබේ | Sachini Jayasinghe Hiru Star Season 3 | TICKET TO FINALEMariazelle Goonetilleke
▶
Reality ShowMama Manamali Obe - මම මනමාලි ඔබේ | Sachini Jayasinghe Hiru Star Season 3 | TICKET TO FINALEMariazelle Goonetilleke

Live Performances · 2

▶
LivePalugampala Esala Zone 2023: Live Stage Dance to "Mama Manamali"Palugampala "පාලුගම්පල"
▶
LiveMama manamali obe/මම මනමාලි ඔබේ/Teachers dance/Samadhipreschool Teldeniya /Samadhiannualconcert.Samadhi Pre School

Cover Versions · 12

▶
Coverමම මනමාලි ඔබේ ප්‍රේම ලොවේ..w.perera
▶
Coverමම මනමාලි ඔබේ l මට බොම්බේ දිල්ලි රෝමේ යන්න ඕනෙ නෑ l සම්බුදු ධරනී - දම්විදු දරුවෝ 2024Sri Sambuddhaloka Daham Pasala
▶
CoverMama manamali obe | මම මනමාලි ඔබේAPE ISKOLE - අපේ ඉස්කෝලේ
▶
Coverමම මනමාලි ඔබේ...... | Mama Manamali Obe | Children's Day SpecialMadusanka Wijesinghe
▶
Coverමම මනමාලි ඔබේ mix කුල්ලෙන් පොලා පොලා danceAchintha darmasena
▶
Coverමම මනමාලි ඔබේ ගීතයට කරපු සුපිරි රංගනයDAMITH NILAN
▶
Coverමම මනමාලි ඔබේ - Mama Manamali Obe - Eddie Jayamanna & Mebal Blaith - Movie : UMATHU VISWASAYA (1952)I.G. Bandula (Bandula Gamage)
▶
Coverමම මනමාලි ඔබේ - Mama Manamali Obe - ගායනය - එඩී ජයමාන්න සහ මේබල් බ්ලයිත්Wijayananda Ranasinghe
▶
Coverමම මනමාලි ඔබේ ප්‍රේමලොවේ පාමුරැඟුම් මිත්තනිය මිණිපිරිය සමගChamil Thalpavila
▶
CoverMariazelle Gunathilaka - Mama manamali obe | මරියසෙල් ගුණතිලක - මම මනමාලි ඔබේMUSIC CLUB
▶
CoverMam Manamai Obe | Dancing Cover | By Akindu NethuminaHansana Janinda
▶
CoverMama Manamali Obe(මම මනමාලි ඔබේ) Remake KR2 MusicKeshan Ravisara Ranaweera(KR2)

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mama Manamali Obe LyricsMama Manamali Obe Lyrics Englishමම මනමාලි ඔබේමම මනමාලි ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mama Manamali Obe" by Mariazelle Goonetilleke

Song Video

More from Mariazelle Goonetilleke

  • Aadare Oba Ma Hata Athida Kiya Lyrics408
  • Adarei Ayemath Lyrics15
  • Aluth Sanda Yali Nagenne Lyrics14
  • Anduru Sanda Yali Negenne Lyrics94
  • Asiri Mal Selena Mohothe Lyrics13
  • Cricket Lowe Ape Kollo Lyrics21
  • Gayu Gee Athithe Lyrics1.7k
  • Kandy Lamissi Lyrics4.8k
  • Kumaranane Lyrics227
  • Mulu Rayak Pura Oba Ohu Laga Lyrics30
  • Nelum Male Pethi Kadala Lyrics799
  • Ochchara Balagathu (Podi Nono) Lyrics24
  • Pahan Nowana Reyaka Lyrics410
  • Rahasai Sonduru Jeewe Lyrics273
  • Sihina Nelum Mal Lyrics635
  • Yowun Sihina Loke Lyrics559
  • View All Songs17

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58