Gayu Gee Athithe Lyrics by Mariazelle Goonetilleke
Gayu Gee Athithe (ගැයූ ගී අතීතේ) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Gayu Gee Athithe lyrics in Sinhala script (ගැයූ ගී අතීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gayu Gee Athithe |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| VIEWS | 1,624 |
| UPDATED |
Gayu Gee Athithe Lyrics
Gayu gee atheete paavi paavi paavi giyaave
Me nava lowehee nava gee rasa galaavi
Hada gasme ridmaya soyaala...
Tath handa gitare man mathwuna welaave
Gatha sitha gayaavi nava gee rasa galaavi
Tath handa gitare man mathwuna welaave
Nava lowakata nava hiru paayaala...
Gayu gee...
Issara gayu gee apa sith wala galaavi
E gee wel thulinmai ada gee wel upanne
Issara gayu gee apa sith wala galaavi
Nava lowakata nava hiru paayaala...
Gayu gee...ගැයූ ගී අතීතේ ගී පද
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ
මේ නව ලොවේහී නව ගී රස ගලාවී
හද ගැස්මේ රිද්මය සොයාලා...//
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
ගත සිත ගයාවී නව ගී රස ගලාවි
තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ
නව ලොවකට නව හිරු පායාලා...
ගැයූ ගී...
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
ඒ ගී වැල් තුලින්මයි අද ගී වැල් උපන්නේ
ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී
නව ලොවකට නව හිරු පායාලා...
ගැයූ ගී...//
Performances of Gayu Gee Athithe
Cover versions, live performances, and reality-show contestant performances of “Gayu Gee Athithe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowDinethra Srilal | Gayu Gee Athithe (ගැයූ ගී අතීතේ) | Blind Auditions | The Voice Teens Sri LankaDinethra Srilal
▶Reality ShowPooja Bachini | Gayu Gee Athithe (ගැයූ ගී අතීතේ) | Blind Auditions | The Voice Teens Sri LankaPooja Bachini
▶Reality ShowJulius Mitchell | Gayu Gee Athithe (ගැයූ ගී අතීතේ) | Final 16 | The Voice Sri LankaJulius Mitchell
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gayu Gee Athithe LyricsGayu Gee Athithe Lyrics Englishගැයූ ගී අතීතේගැයූ ගී අතීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics