Sihina Nelum Mal Lyrics by Mariazelle Goonetilleke
Sihina Nelum Mal (සිහින නෙළුම් මල්) is a Sinhala song sung by Mariazelle Goonetilleke. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Roshan De Silva. This page presents the Sihina Nelum Mal lyrics in Sinhala script (සිහින නෙළුම් මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Nelum Mal |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Roshan De Silva |
| VIEWS | 545 |
| UPDATED |
Sihina Nelum Mal Lyrics
Sihina nelum mal pokunu pura
Mage puthuge kiri sihine suwada kala
Mage lowama e sihinen pahan wela
Kiri suwada de muwage pawan sala
Bala idinnam ma diwa rae puthe
Mage puthu dinen dine loku wennako
Sulangilla patala heta yan puthe
Avidinnata ma ha midule wate
Amma kiyu name ma ta dun puthe
Rajiniyaki dan ma puthuge pinin
Hema mawvarun se amma numbe
Satutin idin pina puthuge namin
Puthu dakina udaye hemadama dan
Nawa dawasa ma ta nam den wasana
Hiru sandu dawla rae ma ta payana
Puthu misa wenin kawdo surathal puthe
Sihina nelum mal pokunu pura
Mage puthuge kiri sihine suwada kala
Mage lowama e sihinen pahan wela
Kiri suwada de muwage pawan sala
Sihina nelum mal pokunu pura
Mage puthuge kiri sihine suwada kalaසිහින නෙළුම් මල් ගී පද
සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් ඉඳින් පීනා පුතුගේ නමින්
පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ
සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා
සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලාRelated Songs and Tags
Sihina Nelum Mal LyricsSihina Nelum Mal Lyrics Englishසිහින නෙළුම් මල්සිහින නෙළුම් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke LyricsRoshan De Silva ComposerAjantha Ranasinghe Lyricist