Mulu Rayak Pura Oba Ohu Laga Lyrics by Mariazelle Goonetilleke
Mulu Rayak Pura Oba Ohu Laga (මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ) is a Sinhala song sung by Mariazelle Goonetilleke. This page presents the Mulu Rayak Pura Oba Ohu Laga lyrics in Sinhala script (මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Rayak Pura Oba Ohu Laga |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke |
| VIEWS | 17 |
| UPDATED |
Mulu Rayak Pura Oba Ohu Laga Lyrics
Mulu rayak pura oba ohu langa
Jeevitaya pura ohu oba langa
Obayi priyadara priyambika ohuge
Mulu rayak pura ohu ma langa
Sirura pamanayi hitayi premayayi oba langayi
Ohugay unusum adaraye vasanava himikari oba
Mata himi heethala senehasa pamanai
Ma hita pawasana irisiya hangum itin asan
Ma birida vanna pemvathiya vanna oba
Ma turula mata denna denna ohu
Ohuge mangala mudu peladu padaparicharikavi oba
Ma ohuge gatha susumak pamanai
Mata nathiwanuyay himi sanda samangin du darudo
Mulu jeevithayama athwel banda a
Ma sewanata mata denna denna ohu
Jeevitaya pura ma ohu langa
Ma sitha sapura ohu ma langa
Obada ma da e priyambika ohuge
Apa kandulu sina ohu wenaweni
Api sinasemu ohuge namayen walapemu
Api sinasemu ohuge namayen walapemuමුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ගී පද
මුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ
ජීවිතය පුරා ඔහු ඔබ ලඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ
මුළු රැයක් පුරා ඔහු මා ලඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි //
ඔහුගේ උණුසුම් ආදරයේ වාසනා හිමිකාරි ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණී
මා හිත පවසන ඉරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිද වන්න පෙම්වතිය වන්න ඔබ
මා තුරුල මට දෙන්න දෙන්න ඔහු
ඔහුගෙ මංගල මුදු පැළදු පාදපරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණි
මට නැතිවනුයේ හිමි සඳ සමඟින් දූ දරුදෝ
මුළු ජීවිතයම අත්වැල් බැඳ ආ
මා සෙවනට මට දෙන්න දෙන්න ඔහු
ජීවිතය පුරා මා ඔහු ලඟ
මා සිත සපුරා ඔහු මා ලඟ
ඔබද මා ද ඒ ප්‍රියම්බිකා ඔහුගේ
අප කඳුළු සිනා ඔහු වෙනුවෙනි
අපි සිනාසෙමු ඔහුගෙ නාමයෙන් වැලපෙමු
අපි සිනාසෙමු ඔහුගෙ නාමයෙන් වැලපෙමුRelated Songs and Tags
Mulu Rayak Pura Oba Ohu Laga LyricsMulu Rayak Pura Oba Ohu Laga Lyrics Englishමුළු රැයක් පුරා ඔබ ඔහු ලඟමුළු රැයක් පුරා ඔබ ඔහු ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics