Nelum Male Pethi Kadala Lyrics by Mariazelle GoonetillekeMS Fernando
Nelum Male Pethi Kadala (නෙළුම් මලේ පෙති කඩලා) is a Sinhala song sung by Mariazelle Goonetilleke and MS Fernando. This page presents the Nelum Male Pethi Kadala lyrics in Sinhala script (නෙළුම් මලේ පෙති කඩලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nelum Male Pethi Kadala |
|---|---|
| SINGER | Mariazelle Goonetilleke, MS Fernando |
| VIEWS | 765 |
| UPDATED |
Nelum Male Pethi Kadala Lyrics
Nelum male peti kadala oruwa sadala
Walakulen ruwal damala
Baloliya mal natuwen habal gasala
Pem gangule rella nagala
Dedunnen egoda wela yamu nelawila
Surangana loke soyalala
Dedunnen egoda wela yamu nelawila
Surangana loke soyalala
Surangana loke di mama sulagak wela
Oba nalwami pawan gasala
Pokunakata wela mama mal kekulak wela
Suwanda ewami sulange othala
Ewita mala soya piyamba emi rung gala
Mama samanalayeku wage sarasila
Sonduru samanala ena kala malata piyambala
Piligananm peti vihidala
Nelum male peti kadala oruwa sadala...
Manik kata aran peralana pahala gala gala
Mama nil diya daharak wenawa
Mamathe diye ran wan patin dilena
Maluwek wela peenanawa
Matath hari hitayi ehenam allagannawa
Mama ridi delak wage mewenawa
Obe dela sapayi mama e delata madi wela
Pem geeyak kiya natanawa
Nelum male peti kadala oruwa sadala...නෙළුම් මලේ පෙති කඩලා ගී පද
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකේ සොයාලා
සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
මම සමනළයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.../
මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා.../Performances of Nelum Male Pethi Kadala
Cover versions, live performances, and reality-show contestant performances of “Nelum Male Pethi Kadala” on YouTube.
Live Performances · 3
▶LiveBaila (බයිලා) Medley 2 | Live HOT CHOCOLATE Jungle PartyHot Chocolate Band
▶Liveවෝල්ටර් ප්‍රනාන්දු - SUNFLOWERS WITH WALTER FERNANDO - නෙළුම් මලේ පෙති කඩලා, පැරණි සන්ෆ්ලවර්, LIVEAMILA RANGANA RAJAPAKSHA
▶LiveNelum male pethi kadala (නෙළුම් මලේ පෙති කඩලා) | Falan Andrea | FlashbackRhythms of Lanka
Cover Versions · 12
▶CoverNelum Male Pethi Kadala, Mariazelle Goonetilleke, M.S.Fernando, නෙලුම් මලේNadee Nisansala
▶Coverනෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදන අතිරස කණ්ඩායම |Glow & Lovely තරු අවුරුදු, රංගන සමඟින්|Rangana De SilvaRangana De Silva
▶Coverනෙළුම් මලේ පෙති කඩලා Nelum Male Pethi MS FernandoSaa TV
▶CoverNelum Male Pethi Kadala - Mariazelle Goonetilleke and M.S. FernandoE. Fernando
▶Coverනෙළුම් මලේ පෙති කඩලා - Nelum Male Pethi Kadala - M.S. Fernando & Angalin GunathilakaI.G. Bandula (Bandula Gamage)
▶CoverNelum Male Pethi Kadalaa - නෙළුම් මලේ පෙති කඩලා - M. S.Fernando and Anjeline De Lanarol GunathilakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverNelum Male Pethi Kadala (නෙළුම් මලේ පෙති කඩලා) CoverMano's Music
▶CoverNelum male pethi kadala (Original) - M.S. Fernando & Mariazelle Goonathilake නෙළුම් මලේ පෙති කඩලාTones N Tunes
▶CoverNelum Male Pethi Kadala - නෙළුම් මලේ පෙති කඩලා - Anjaleen Gunathilaka M S FernandoChiran Windsor
▶CoverNelum male pethi kadala නෙළුම් මලේ පෙති කඩලා - M.s.fernando & Anjaleen GunathilakaEarth Guardians
▶CoverNelum Male Pethi Kadala - නෙළුම් මලේ පෙති කඩලාVarangana
▶CoverNelum Male Pethi Kadala [නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා] Mariazelle Goonetilleke with MSFernandoMadumadawa Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelum Male Pethi Kadala LyricsNelum Male Pethi Kadala Lyrics Englishනෙළුම් මලේ පෙති කඩලානෙළුම් මලේ පෙති කඩලා ගීතයේ පද පෙළLyrics With TransliterationMariazelle Goonetilleke SongsMariazelle Goonetilleke LyricsGoonetilleke Lyrics