Bandura Mala Lyrics by Sandun Perera
Bandura Mala (බාඳුරා මල) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Marvin Mihindukula. This page presents the Bandura Mala lyrics in Sinhala script (බාඳුරා මල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bandura Mala |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Marvin Mihindukula |
| VIEWS | 8 |
| UPDATED |
Bandura Mala Lyrics
Bandura malaki oba bandura malaki
Suwanda vihida bingu vanasana bandura malaki
Adare thaveri oba ava ma sitha devate
Nosithuye paluvi giya vedana sithaki
Bandura malaki.......
Sinhawak peva mathupitin penena
Nethu kandulu sangava hadavathin haduwa
Heta dina payana hiru vage mata oba vishvasayi ki de
Ese kiyu ma sitha senasu oba ayi duras wune.....
Bandura malaki.......
Ese kiyu ma sitha senasu oba ayi duras wune.....
Bandura malaki......බාඳුරා මල ගී පද
බාඳුරා මලකි ඔබ බාඳුරා මලකි
සුවඳ විහිද බිඟු වනසනා බාඳුරා මලකි
ආදරේ තැවරී ඔබ ආවා මා සිත දැවටී
නොසිතූයේ පාළුවී ගිය වේදනා සිතකි
බාඳුරා මලකි.......
සිනහාවක් පෑවා මතුපිටින් පෙනෙනා
නෙතු කඳුළු සඟවා හදවතින් හැඩුවා
හෙට දින පායන හිරු වාගේ මට ඔබ විශ්වාසයි කී දේ
එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ.....
බාඳුරා මලකි.......
එසේ කියූ මා සිත සැනසු ඔබ ඇයි දුරස් වුණේ.....
බාඳුරා මලකි......
Performances of Bandura Mala
Cover versions, live performances, and reality-show contestant performances of “Bandura Mala” on YouTube.
Cover Versions · 6
▶Coverගයත්‍රීව ලඟ තියාගෙන චන්න කියපු බාඳුරා මල සිංදුව..උඩ කොටුව ඔබලා Full Video එක බලන්න..Channel C
▶CoverBandura Mala - Sandun Perera Video From www.Music.lkMusic.lk
▶CoverBadhura Mala (බාඳුරා මල)Eagle Dance Academy
▶CoverBandura Mala බාඳුරා මල | Amila Indrajith Music VideoAryans Music
▶Cover𝗕𝗮𝗻𝗱𝘂𝗿𝗮 – කට ඇරගෙන බලන් ඉන්න ප්‍රේත ආත්මය - බාඳුරා පුරාවෘත්තයUnknown Layers
▶Cover𝘽𝙖𝙣𝙙𝙪𝙧𝙖 𝙈𝙖𝙡𝙖𝙠 / බාඳුරා මලක් ( 𝘼 𝘽𝙖𝙣𝙙𝙪𝙧𝙖 𝙁𝙡𝙤𝙬𝙚𝙧 ) 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙈𝙪𝙨𝙞𝙘 𝙑𝙞𝙙𝙚𝙤Black Heart Music Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bandura Mala LyricsBandura Mala Lyrics Englishබාඳුරා මලබාඳුරා මල ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsMarvin Mihindukula ComposerHemasiri Halpita Lyricist