Thaniwennepa Mese Sadakal Oya Lyrics
“Thaniwennepa mese sadakal oyaa” (තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා): Thaniwennepa Mese Sadakal Oya (තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා) lyrics, a Sinhala love song sung by Sandun Perera, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා ගී පද.
| SONG | Thaniwennepa Mese Sadakal Oya |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Love Songs |
| VIEWS | 174 |
| UPDATED |
Thaniwennepa Mese Sadakal Oya Lyrics Singlish
Thaniwennepa mese sadakal oyaa
Wenathak bala giyath arungal soyaa
Methuwak nathe kale weraddak mema
Sihisan welaa hade bohothen medaa
(Maa gena hithunoth anukampaa
Nawathath enumana hanika soyaa..// )
(Deviyantath baarahara unaa
Ituwewaa kiyalama prarthanaa ...//)
(Maa gena hithunoth anukampaa
Nawathath enumana hanika soyaa...// )
(Oba harunoth kawuruwathma epa
Langa rendilaa sipaganna daeth vidaa...//)
(Maa gena hithunoth anukampaa
Nawathath enumana hanika soyaa...//)
Thaniwennepa mese sadakal oyaa
Wenathak bala giyath arungal soyaa
Methuwak nathe kale weraddak mema
Sihisan welaa hade bohothen medaa
(Maa gena hithunoth anukampaa
Nawathath enumana hanika soyaa..// )තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා ගී පද
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා..// )
(දෙවියන්ටත් භාරහාර උණා
ඉටුවේවා කියලාම ප්‍රර්ථනා ...//)
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා...// )
(ඔබ හැරුනොත් කවුරුවත්ම එපා
ළඟ රැඳිලා සිපගන්න දෑත් විදා...//)
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා...//)
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා..// )Performances of Thaniwennepa Mese Sadakal Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniwennepa Mese Sadakal Oya” on YouTube.
Cover Versions · 12
▶CoverThaniwennepa mese sadakal oya| chamod kavee xpert music band| sandun perera| denipitiya showChamod kavee
▶CoverThaniwennepa Mese Sadakal Oya - Sandun Perera (Purple Range Angulana 2018)Ganga Video Team
▶Coverතනිවෙන්නෙපා මෙසේසදාකල් ඔයා mese sadakaloyaBodima_official
▶CoverThaniwennepa mese sadakal oya | තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා | ඉල්ලපු නම්බරයක්Numbare - නම්බරේ
▶CoverThaniwennepa Sandun Perera | තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා සදුන් පෙරේරා අඹිලිපිටිය ඩිලයිටඩ් රහටLive Vision Video Team
▶CoverThaniwennepa mese sadakal oya karoake track තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔය - Sadun PereraKaraoke Room
▶CoverThaniwennepa Mese Sadakal Oya - Sandun Perera (DELIGHTED ROJERSANGAMA ) Mali With Rangana DanceCHANU MAX MUSIC
▶CoverThaniwennepa Mese | තනිවෙන්එපා මෙසේ සදාකල් ඔයා #Studio Y
▶CoverThaniwennepa mese sadakal oya | තනිවෙන්එපා මෙසේ සදාකල් ඔයාBcool
▶Coverතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා thaniwennepa mese sadakal oya (Harsha music officials)harsha music officials
▶Coverතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා thaniwennepa mese sadakal oya (Av music officials)AV
▶CoverThani wennepa Mese | තනිවෙන්නේපා මෙසේ සදාකල් ඔයාNadee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniwennepa Mese Sadakal Oya LyricsThaniwennepa Mese Sadakal Oya Lyrics Englishතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයාතනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist