Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) Lyrics by Dilki WeliwattaSandun Perera
Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) (හමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය)) is a Sinhala song sung by Dilki Weliwatta and Sandun Perera. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) lyrics in Sinhala script (හමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) |
|---|---|
| SINGER | Dilki Weliwatta, Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 90 |
| UPDATED |
Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) Lyrics
Hamuwi wenwi gewena
Ape asure kelawara soyal
Senasuma ukasata harawa
Mage hadawatha mahansi wenawa
Ranhuyen nupurudu
Ek nowe nam api mathu
Lowata samudi erehi wu
Ekama mohothe pitawemu
Hamuwi wenwi gewena....
Oba hinda
Puranaye nirantare
Obata hirihara didi
Mama obe as walin
Duka dowannata athi
Padisan di karapu paw
Api wenwi giya durak
Adahannatath bari taram
Saththai mage raththaran
Hamuwi wenwi gewena....
Oba hinda
Thula sande ridee ire
Regena rashmiya meki
Lowama andure gili
Awe awasanedi
Hema hamuwimak yatin
Maha nolabimak aran
Kalaya innawa balan
Saththai mage raththaran
Hamuwi wenwi gewena....
Ranhuyen nupurudu....
Hamuwi wenwi gewena....
Oba hindaහමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද
හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙළවර සොයලා
සැනසුම උකසට හරවා
මගේ හදවත මහන්සි වෙනවා
රන්හුයෙන් නුපුරුදු
එක් නොවේ නම් අපි මතු
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමු
හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා
පුරාණයේ නිරන්තරේ
ඔබට හිරිහැර දිදී
මම ඔබේ ඇස් වලින්
දුක දොවන්නට ඇතී
පඩිසන් දී කරපු පව්
අපි වෙන්වී ගිය දුරක්
අදහන්නටත් බැරි තරම්
සත්තයි මගේ රත්තරන්
හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දා
තුලා සඳේ රිදී ඉරේ
රැගෙන රශ්මිය මැකී
ලොවම අඳුරේ ගිලී
ආවේ අවසානේදී
හැම හමුවීමක් යටින්
මහා නොලබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්
හමුවී වෙන්වී ගෙවෙනා....
රන්හුයෙන් නුපුරුදු....
හමුවී වෙන්වී ගෙවෙනා....
ඔබ හින්දාRelated Songs and Tags
Hamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) LyricsHamuwee Wenwee (Susumaka Ima Teledrama Theme Song) Lyrics Englishහමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය)හමුවී වෙන්වී (සුසුමක ඉම ටෙලි නාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationDilki Weliwatta SongsDilki Weliwatta LyricsWeliwatta LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist