Pinwantha Wu Oya Lyrics by Sandun Perera
Pinwantha Wu Oya (පිංවන්ත වූ ඔයා) is a Sinhala song sung by Sandun Perera. This page presents the Pinwantha Wu Oya lyrics in Sinhala script (පිංවන්ත වූ ඔයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pinwantha Wu Oya |
|---|---|
| SINGER | Sandun Perera |
| VIEWS | 25 |
| UPDATED |
Pinwantha Wu Oya Lyrics
Pinwantha wu oyaa amanaapa wee edaa
Avalangu kaasiyak wage pem keruwe ai memaa
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pujaa karannam malak oyaa namin
Innavaatath wadaa inna satutin hodin //
Himi une nathath ihatath udin aadare
Taama thiyenavaa pera waage me hithe
Daiwayen pawaa gerahum labu aadare
Ek karanna baa deviyantawath ape
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pujaa karannam malak oyaa namin
Innavaatath wadaa inna satutin hodin
Paapayakda me pahugiya bhawe maa keru
Wenkale oyaa pana waage pem keru
Aaye wennapaa hamuwenna miyenaa thuru
Haiya nae hithe widawanna nirathuru
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pinwantha wu oyaa.... amanaapa wee edaa
Avalangu kaasiyak wage pem keruwe ai memaa
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pujaa karannam malak oyaa namin
Innavaatath wadaa inna satutin hodin //
Himi une nathath ihatath udin aadare
Taama thiyenavaa pera waage me hithe
Daiwayen pawaa gerahum labu aadare
Ek karanna baa deviyantawath ape
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pujaa karannam malak oyaa namin
Innavaatath wadaa inna satutin hodin
Paapayakda me pahugiya bhawe maa keru
Wenkale oyaa pana waage pem keru
Aaye wennapaa hamuwenna miyenaa thuru
Haiya nae hithe widawanna nirathuru
Mathakai ada wage meruwaa mage senee
Man laba upan widihada me
Pinwantha wu oyaa....පිංවන්ත වූ ඔයා ගී පද
පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //
හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්
පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පිංවන්ත වූ ඔයා.... අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //
හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්
පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පිංවන්ත වූ ඔයා....Performances of Pinwantha Wu Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Pinwantha Wu Oya” on YouTube.
Cover Versions · 7
▶Coverpinwantha wu oya l pooja karannam l පිංවන්ත වූ ඔයා l පූජා කරන්නම් l new video song l sandun perera9INDUnine
▶CoverPinwantha U Oya (පිංවන්ත වූ ඔයා) | Sandun Perera - New Songs 2022Sinhala Live Show
▶CoverPuja Karannam - Sandun Perera | පුජා කරන්නම් මලක් - සඳුන් පෙරේරාSri Tv
▶Coverපූජා කරන්නම් මලක් ඔයා නමින්....Kamal Suranji
▶CoverPooja Karannam Pinwantha Wu Oya Music Video Sandun Perera ShaliniLankaComLehesi comQueen Tanya Status
▶Coverපිංවන්ත වූ ඔයා... (𝗣𝗨𝗝𝗔 𝗸𝗮𝗿𝗮𝗻𝗻𝗮𝗺 𝗺𝗮𝗹𝗮𝗸)Hadawathata Music
▶CoverPooja karannam|පූජා කරන්නම්______________Ima JK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinwantha Wu Oya LyricsPinwantha Wu Oya Lyrics Englishපිංවන්ත වූ ඔයාපිංවන්ත වූ ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera Lyrics