Adaraya Agamaki Lyrics by Sandun Perera
Adaraya Agamaki (ආදරය ආගමකි) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Dilshan L Silva. This page presents the Adaraya Agamaki lyrics in Sinhala script (ආදරය ආගමකි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Agamaki |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 102 |
| UPDATED |
Adaraya Agamaki Lyrics
Adaraya agamaki adahanna puluwan
Aayudhaya kara eyama marawanna puluwan
Pana denna hiti ayama nokiyama yai nam
Kahatada pawasanne mage vedanawan
(Anukampa obe daase dan nathtata nathi wi do
Nuba hindaa mage loke methanin awasan wedo)...//
Welapilla ahanawada ahase sandu
Dukwilla weradida kiyapan taru
Awililla nawathanna nam gini kandu
Athtata ma mama marila ipadiya yuthu
(Anukampa obe daase dan nathtata nathi wi do
Nuba hindaa mage loke methanin awasan wedo)...//
Aayushaya dena denama nawatha demu
Akusalaya ma hatama math weyi mathu
Gelawenna e papayen bihisunu
Jiwitaya ath nahara raka gatha yuthu
Adaraya agamaki adahanna puluwan
Aayudhaya kara eyama marawanna puluwan
Pana denna hiti ayama nokiyama yai nam
Kahatada pawasanne mage vedanawan
(Anukampa obe daase dan nathtata nathi wi do
Nuba hindaa mage loke methanin awasan wedo)...///ආදරය ආගමකි ගී පද
ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එයම මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නෙ මගෙ වේදනාවන්
(අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)...//
වැලපිල්ල අහනවද අහසේ සඳු
දුක්විල්ල වැරදීද කියපන් තරු
ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳු
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතූ
(අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)...//
ආයුෂය දැන දැනම නවතා දැමූ
අකුසලය මා හටම මත් වෙයි මතූ
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු
ජිවිතය අත් නොහැර රැක ගත යුතූ
ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එයම මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නෙ මගෙ වේදනාවන්
(අනුකම්පා ඔබෙ දෑසේ දැන් නැත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලෝකේ මෙතැනින් අවසන් වේදෝ)...///Performances of Adaraya Agamaki
Cover versions, live performances, and reality-show contestant performances of “Adaraya Agamaki” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdaraya Agamaki ආදරය ආගමකි - Sandun PereraOlinda Creation
▶CoverAdaraya Agamaki (Remix) - Sandun Perera (Zack N) | Sinhala Remix Songs | Sinhala DJ Songs | Dj SongsDesawana Remix
▶CoverAdaraya Agamaki - Sandun PereraHari Tv
▶CoverAdaraya Agamaki | ආදරය ආගමකි - Sandun Perera - Randil Productions Music VideoRandil Productions
▶CoverAdaraya Agamaki - ආදරය ආගමකි - Sandun Perera - Music Video 2018Sl SV Music
▶CoverAdaraya Agamaki Sandun Perera With All Write | ආදරය ආගමකි සඳුන් පෙරේරා මොරටුව ප්‍රසංගයේදීGanga Video Team
▶Coverආදරය ආගමකි Reggae ස්ටයිල් එකට | Adaraya Agamaki - Sandun Perera with Saharaflash 2019 | Sinhala SongSahara Flash Official
▶CoverAdaraya Agamaki - Sandun Perera with Sahara Flash | Sinhala New Songs | Aluth SinduSahara Flash Official
▶CoverAdaraya agamaki (ආදරය ආගමකි) jenkook sinhala fmv Korean mix sinhala song BTS and blackpinkSL Rose
▶Coverආදරය ආගමකි | Adaraya Agamaki - Sandun Perera New Song 2019 new sinhala songRUU CREATIONS
▶CoverAdaraya Agamaki ආදරය ආගමකි - Sandun Perera New Songs Mp4 VideosSachiya Bro
▶CoverAdaraya Agamaki ආදරය ආගමකි Sadun PereraDream Visual Studioz
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaraya Agamaki LyricsAdaraya Agamaki Lyrics Englishආදරය ආගමකිආදරය ආගමකි ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
