Pooja Karannam Lyrics by Sandun Perera
Pooja Karannam (පූජා කරන්නම්) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Chathura Warnasekara, and the music is composed by Chandana Walpola. This page presents the Pooja Karannam lyrics in Sinhala script (පූජා කරන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pooja Karannam |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 343 |
| UPDATED |
Pooja Karannam Lyrics
Pinwantha wu oyaa.... amanaapiwi edaa....
Awalangu kaasiyak wage pem keruwe eyai memaa
Mathakai adawage meruwaa mage sene
Man laba upan widihada me......
Poojaa karannam malak oyaa namin
Innawaatath wadaa inna sathutin hondin.....//
Himi wune nathath ihatath udin aadare
Thaama thiyenawaa perawaage me hithe
Daiwayen pawaa gerahum labuu aadare...
Ek karanna baa dewiyantawath ape
Mathakai ada wage meruwaa mage sene
Man laba upan widihada me.....
Poojaa karannam malak oyaa namin
Innawaatath wadaa inna sathutin hondin......
Paapayakda me pahugiya bawe maa keruu....
Wen kale oyaa panawaage pem keruu
Aaye wennapaa hamuwenna miyenaa thuru
Haiya naa hithe windawanna nirathuru...
Mathakai ada wage meruwaa mage sene
Man laba upan widihada me
Pinwantha wu oyaa..........පූජා කරන්නම් ගී පද
පින්වන්ත වූ ඔයා.... අමනාපවී එදා....
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවෙ ඇයි මෙමා
මතකයි අදවගේ මැරුවා මගේ සෙනේ
මන් ලබා උපන් විදිහද මේ......
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්.....//
හිමි වුනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙරවාගෙ මේ හිතේ
දෛවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ...
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මන් ලබා උපන් විදිහද මේ.....
පූජා කරන්නම් මලක් ඔයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්......
පාපයක්ද මේ පහුගිය බවේ මා කෙරූ....
වෙන් කලේ ඔයා පණවාගෙ පෙම් කෙරූ
ආයෙ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විඳවන්න නිරතුරූ...
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මන් ලබා උපන් විදිහද මේ
පින්වන්ත වූ ඔයා..........Performances of Pooja Karannam
Cover versions, live performances, and reality-show contestant performances of “Pooja Karannam” on YouTube.
Cover Versions · 12
▶CoverPooja Karannam - Sandun Perera [www.hirutv.lk]Hiru Life Music
▶CoverPooja Karannam - Sandun Perera [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverPooja Karannam (DNBeats Remix)DN BEATS
▶CoverPooja karannam malak x Ape hadakam | Hip Hop Mix | NNW BeatsNNW Beats
▶CoverPooja Karannam - Sandun Perera (පූජා කරන්නම් - සඳුන් පෙරේරා)Chamara Rasanga
▶Coverpooja karannam malak-පූජා කරන්නම් මලක්(පින්වන්ත වූ ඔයා)sadun perera @sllyricskingSL lyrics king
▶Coverpinwantha wu oya l pooja karannam l පිංවන්ත වූ ඔයා l පූජා කරන්නම් l new video song l sandun perera9INDUnine
▶CoverPooja Karannam Malak (පූජා කරන්නම් මලක්) - Sandun Perera | Sun Flower - Minuwangoda 2017GVT Entertainment
▶CoverPooja Karannam | පූජා කරන්නම් | Cat Music VideoCatMusicVideo
▶CoverPooja Karannam - Sandun Perera VideoRameesh jayawardhana
▶CoverPooja karannam malak ( පූජා කරන්නම් මලක් ) | Sample Beat | NNW BeatsNNW Beats 02
▶CoverPuja Karannam - Sandun Perera | පුජා කරන්නම් මලක් - සඳුන් පෙරේරාSri Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pooja Karannam LyricsPooja Karannam Lyrics Englishපූජා කරන්නම්පූජා කරන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsChandana Walpola ComposerChathura Warnasekara Lyricist