Wedi Warusa Lyrics by Sandun Perera
Wedi Warusa (වෙඩි වරුසා) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Wedi Warusa lyrics in Sinhala script (වෙඩි වරුසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wedi Warusa |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 46 |
| UPDATED |
Wedi Warusa Lyrics
Dineka varadinnama one
Danaganna minisun loke
Kavuda hebahin nathi da men
Adare kiya
Obata ma honda madi vuye
Asa karana vatina de
Gena denna illana vegen
Mata bari nisa...
(Vedi varusa ada helunath
Miya noyena premete mage
Boru karala kavadavath
Sanasenna ba anthime...//)
Mage diviye kisima dineye
Nokala deval hugak keruwe
Oba thabannai malak vage
Suvanda hamamin ra diva...
Kandulu helala hemata vachanen
Nokivath ma handa naga
Obava nobala gevena mohotath
Kalpayak men danenava...
Vedi varusa ada helunath...//
Vidabara vi aluth hevane
Obata mathu yam dineka aye
Honda terai aduva mage
Ape purane sihi vela...
Kandulu helala hemata vachanen....
Vedi varusa ada helunath...//වෙඩි වරුසා ගී පද
දිනෙක වරදින්නම ඕනේ
දැනගන්න මිනිසුන් ලෝකේ
කවුද හැබැහින් නැති දා මෙන්
ආදරේ කියා
ඔබට මා හොඳ මදි වූයේ
ආස කරනා වටින දේ
ගෙන දෙන්න ඉල්ලන වේගෙන්
මට බැරි නිසා...
(වෙඩි වරුසා ඇද හැලුනත්
මිය නොයෙන ප්‍රේමෙට මගේ
බොරු කරලා කවදාවත්
සැනසෙන්න බෑ අන්තිමේ...//)
මාගෙ දිවියේ කිසිම දිනයේ
නොකල දේවල් හුඟක් කෙරුවේ
ඔබ තබන්නයි මලක් වාගේ
සුවඳ හමමින් රෑ දිවා...
කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා
ඔබව නොබලා ගෙවෙන මොහොතත්
කල්පයක් මෙන් දැනෙනවා...
වෙඩි වරුසා ඇද හැලුනත්...//
විඩාබර වී අලුත් හෙවනේ
ඔබට මතු යම් දිනෙක ආයේ
හොඳට තේරෙයි අඩුව මාගේ
අපෙ පුරාණේ සිහි වෙලා...
කඳුලු හෙලලා හැමට වචනෙන්....
වෙඩි වරුසා ඇද හැලුනත්...//Performances of Wedi Warusa
Cover versions, live performances, and reality-show contestant performances of “Wedi Warusa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverWedi Warusa Remix (වෙඩි වරුසා) - Sandun Perera (Thisaru Remix) Sandun Perera New Song 2019Thisaru Sanchala
▶CoverWedi Warusa (Remix) - Sandun Perera (ZacK N) | Sinhala Remix Song | Sinhala DJ Songs | Remix SongsDesawana Remix
▶Coverපොඩි අලී Wedi Warusa Remix (වෙඩි වරුසා) - Thisaru Remix (වෙඩි වරුසා ඇද හැලුනත් Mix Ejen Ali Musim 3)SL Music Boy
▶CoverWedi Warusa (වෙඩි වරුසා) - Sandun Perera | All Right - Nilwella 2020 (ජයඉසුරු සුපර් කලර් නයිට් 2020)Ganga Video Team
▶CoverWedi Warusa Remix (වෙඩි වරුසා) - Sandun Perera@ K CC PRODUCTION.
▶CoverMix-වෙඩි වරුසා |Chinese Mix | Till the end of moon |Sadun Perera |Kaviz BloomKaviz Bloom
▶Coverවෙඩි වරුසා | new BTS version song 2021 | Wedi Warusa | Sadun Perera | BTS & KH ...BTS & KH
▶CoverWedi Warusa (වෙඩි වරුසා) - Sandun Perera Music Video| 2019 New Sinhala Songs | 2019 New Music VideosSL MUSIX OFFICIAL
▶Coverwedi warusa (වෙඩි වරුසා) DJAlpha Tunes 🧡
▶CoverWedi warusa (වෙඩි වරුසා) sandun perera-chipmunk version- alvinLakiya online
▶CoverWedi Warusa (වෙඩි වරුසා) - Sandun Perera New Song | දිනක අපිට වරදින්නම ඕනෙ | New Sinhala Song 2019Dulanja Hashintha
▶CoverWedi Warusa - Sandun Perera | All Right Backing | BassBoosted | Sinhala SongsOn Stage - Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wedi Warusa LyricsWedi Warusa Lyrics Englishවෙඩි වරුසාවෙඩි වරුසා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist

