Godak Adarei Lyrics by Sandun Perera
Godak Adarei (ගොඩක් ආදරෙයි) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Prageeth Perera. This page presents the Godak Adarei lyrics in Sinhala script (ගොඩක් ආදරෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Godak Adarei |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 56 |
| UPDATED |
Godak Adarei Lyrics
Labaganna pin madi wu bala senasenna haki wu
Lowe yam kenek athnam e obayi
Nima kale oba rawatu amaruwen goda nagapu
Mage jeewithe avasan premayi
Wedikal gata nowi oba mage aduwa therum gani yali
(Niyagayak paminunath sindi noyanna sagare taram
Mathuwatath oba kere godak adareyi man....//)
Obageyi mageyi nam deka ek karala
Matu upadina punchi un wetha nam thabala
Hari awaboden maga salasun karala
Mathakada api kalayak sathutin hitiya
Wedikal gata nowi oba mage aduwa therum gani yali
(Niyagayak paminunath sindi noyanna sagare taram
Mathuwatath oba kere godak adareyi man....//)
Kandulai susumayi sinnakkara liyala
Oba giya thane inna bari wunothin ohu ha
Thawa ekasarayak aye munagehila
Api yamu me lokayen sadahata midila
Wedikal gata nowi oba mage aduwa therum gani yali
(Niyagayak paminunath sindi noyanna sagare taram
Mathuwatath oba kere godak adareyi man....//)ගොඩක් ආදරෙයි ගී පද
ලබාගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ
ලොවේ යම් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි
නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)
ඔබගෙයි මාගෙයි නම් දෙක එක් කරලා
මතු උපදින පුංචි උන් වෙත නම් තබලා
හරි අවබෝදෙන් මග සැලසුම් කරලා
මතකද අපි කාලයක් සතුටින් හිටියා
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)
කඳුලයි සුසුමයි සින්නක්කර ලියලා
ඔබ ගිය තැන ඉන්න බැරි වුණොතින් ඔහු හා
තව එකසැරයක් ආයේ මුණගැහිලා
අපි යමු මේ ලෝකයෙන් සදහට මිදිලා
වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී යලි
(නියඟයක් පැමිණුනත් සිඳි නොයන සාගරේ තරම්
මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං....//)
Performances of Godak Adarei
Cover versions, live performances, and reality-show contestant performances of “Godak Adarei” on YouTube.
Cover Versions · 12
▶Cover"ගොඩක් ආදරෙයි" සඳුන් පෙරේරාගේ අලුත්ම ගීතය SEEDUWA BRAVE සමඟ මීගොඩදී | Sandun Perera New Song 2020Ganga Video Team
▶CoverGodak Adarei Man (ගොඩක් ආදරෙයි) Dj and remix - Sadun PereraDJ MELAN
▶CoverGodak Adarei (ගොඩක් ආදරෙයි) - Sandun Perera | All Right - Nilwella 2020 (ජයඉසුරු සුපර් කලර් නයිට්)Ganga Video Team
▶CoverGODAK ADAREI ( ගොඩක් ආදරෙයි ) CHIPMUNKS VERSIONALVIN CHIPMUNKS SONGS
▶CoverGodak Adarei (ගොඩක් ආදරෙයි) Laba Ganna Pin Madivu - Sandun Perera Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverGodak Adarei ( ගොඩක් ආදරෙයි ) - Sandun Perera New Music Video 2020My Video Zone
▶CoverGodak Adarei (ගොඩක් ආදරෙයි) - Sandun Perera New Music Video 2020Music Lanka Tv
▶CoverGodak Adarei - ( ගොඩක් ආදරෙයි ) - Sandun Perera New Music Video 2020 Mp4Sachiya Bro
▶CoverGodak Adarei - Sandun Perera ( ගොඩක් ආදරෙයි ) New Music Video Sinhala New Songs 2020My Tunes
▶CoverGodak Adarei ( ගොඩක් ආදරෙයි ) - Sandun Perera New Music Video 2020My Video Zone
▶CoverGodak Adarei (ගොඩක් ආදරෙයි) - Sandun Perera New Song 2020Raawa Music
▶CoverGodak Adarei | ගොඩක් ආදරෙයි | Sandun Perera 2020 New Dj Remix VideoDJ Manoj Pathum MJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Godak Adarei LyricsGodak Adarei Lyrics Englishගොඩක් ආදරෙයිගොඩක් ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist