Ayeth Warak (Thibunanam Hugak) Lyrics
“Thibunanam hugak” (තිබුනානම් හුඟක්): Ayeth Warak (Thibunanam Hugak) (ආයෙත් වරක් (තිබුනානම් හුඟක්)) lyrics, a Sinhala heartbreak song sung by Sandun Perera, with words by Sajith V Chathuranga and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Thibunanam hugak, and in Sinhala it is ආයෙත් වරක් (තිබුනානම් හුඟක්) ගී පද.
| SONG | Ayeth Warak (Thibunanam Hugak) |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 147 |
| UPDATED |
Ayeth Warak (Thibunanam Hugak) Lyrics Singlish
Thibunanam hugak
Loku mila mudal mage athe
Oba nae me wage ada ven vanne
Kahatak hithe konakavat nae oba kere
Sulagak wage hera giyath loken mage
'Ayeth varak
Mata vada hoda kenek
Hamuveva kiya obata ma pathanava'.../
Jivithe paraduvata ma thiya
Pem kale oba vatinava sitha
Therune mama ravatuna kiya
Kalayak nodanima gathavela
Kahatak hithe konakavat nae oba kere
Sulagak wage hera giyath loken mage
Ayeth varak.../
Me bhave yali sihivela eda
Therunoth mama istharam kiya
Mandire doraguli kada dama
Ayemath enna ma soya
Kahatak hithe konakavat nae oba kere
Sulagak wage hera giyath loken mage...
Thibunanam hugak.../ආයෙත් වරක් (තිබුනානම් හුඟක්) ගී පද
තිබුනානම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
'ආයෙත් වරක්
මට වඩා හොද කෙනෙක්
හමුවේවා කියා ඔබට මා පතනවා'.../
ජීවිතේ පරදුවට මා තියා
පෙම් කලේ ඔබ වටිනවා සිතා
තේරුනේ මම රැවටුනා කියා
කාලයක් නොදැනීම ගතවෙලා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ
ආයෙත් වරක්.../
මේ භවේ යලි සිහිවෙලා එදා
තේරුනොත් මම ඉස්තරම් කියා
මන්දිරේ දොරගුලි කඩා දමා
ආයෙමත් එන්න මා සොයා
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ...
තිබුනානම් හුඟක්.../Related Songs and Tags
Ayeth Warak (Thibunanam Hugak) LyricsAyeth Warak (Thibunanam Hugak) Lyrics Englishආයෙත් වරක් (තිබුනානම් හුඟක්)ආයෙත් වරක් (තිබුනානම් හුඟක්) ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist