Dukak Danenna Epa Lyrics by Sandun Perera
Dukak Danenna Epa (දුකක් දැනෙන්න එපා) is a Sinhala song sung by Sandun Perera. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Chandana Walpola. This page presents the Dukak Danenna Epa lyrics in Sinhala script (දුකක් දැනෙන්න එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dukak Danenna Epa |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 61 |
| UPDATED |
Dukak Danenna Epa Lyrics
Dukak daenenna epa obata nam kisidaa
Giyath magen peradaa nogalapena bawa kiyaa
Oba naethath ada eka deyak mata hondin vishvaasai
Mama handana hati oba dutuwaa nam obath handanawaamai
Dukak daenenna epa obata nam kisidaa........
Randu karalaa dawasa gewalaa baenum ahagena maa
Hitiye nihadawa aadare hindaa
Hondin aethi nam oyaa kamak nae mata sadaa
Oba naethath ada eka deyak mata hondin vishvaasai
Mama handana hati oba dutuwaa nam obath handanawaamai
Dukak daenenna epa obata nam kisidaa........
Waeradi haedilaa oba enatura maga balan idalaa
Thawama naeha mata saenasumak labhilaa
Marennata kal thiyaa dutuwothin aethi oyaa......
Dukak daenenna.......දුකක් දැනෙන්න එපා ගී පද
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා නොගැලපෙන බව කියා
ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් හඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා........
රණ්ඩු කරලා දවස ගෙවලා බැණුම් අහගෙන මා
හිටියේ නිහඬව ආදරේ හින්දා
හොඳින් ඇති නම් ඔයා කමක් නෑ මට සදා
ඔබ නැතත් අද එක දෙයක් මට හොඳින් විශ්වාසයි
මම හඬන හැටි ඔබ දුටුවා නම් ඔබත් හඬනවාමයි
දුකක් දැනෙන්න එපා ඔබට නම් කිසිදා........
වැරදි හැදිලා ඔබ එනතුරා මග බලන් ඉඳලා
තවම නැහැ මට සැනසුමක් ලැබිලා
මැරෙන්නට කල් තියා දුටුවොතින් ඇති ඔයා......
දුකක් දැනෙන්න.......
Performances of Dukak Danenna Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Dukak Danenna Epa” on YouTube.
Cover Versions · 12
▶CoverDukak Danenna Epa - Sandun Perera | [www.hirutv.lk]Hiru Life Music
▶CoverDukak Danenna Epa-Sandun PereraYasitha Production
▶CoverDukak Danenna Epa Sandun PereraRaviNdu HarshaNa
▶CoverDukak Danenna Epa | දුකක් දැනෙන්න එපා | Sadun PereraSL JIM BEAMS
▶CoverDukak danenna epa (දුකක් දැනෙන්න එපා)KUSI all in one 2021
▶Coverදුකක් දැනෙන්න එපා කිසිදා ..my love. love song, dukak danenna epa. songLife in the world
▶Coverදුකක් දැනෙන්න එපා dj / dukak danenna epa / DJHit Songs World
▶CoverDukak Danenna Epa - Sandun Perera💛Chipmunks_sounds#
▶Coverදුකක් දැනෙන්න එපා..sadun perara new songSujith Sulara
▶Coverදුකක් දැනෙන්න එපා song videosmadushanka dm
▶CoverDukak Denenna epa|| දුකක් දැනෙන්න එපා| Sadun PereraSL Music Cafe
▶Coverදුකක් දැනෙන්න එපා...dukak danenna eparavindu Sekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dukak Danenna Epa LyricsDukak Danenna Epa Lyrics Englishදුකක් දැනෙන්න එපාදුකක් දැනෙන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsChandana Walpola ComposerSajith V Chathuranga Lyricist