Warada Piligannawa Lyrics
“Varada piligannawa oba samanga ma siti e kale” (වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ), Warada Piligannawa (වරද පිළිගන්නවා) lyrics: a Sinhala heartbreak song sung by Sandun Perera, with words by Sajith V Chathuranga and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Varada piligannawa, and in Sinhala it is වරද පිළිගන්නවා ගී පද.
| SONG | Warada Piligannawa |
|---|---|
| SINGER | Sandun Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 125 |
| UPDATED |
Warada Piligannawa Lyrics Singlish
Varada piligannawa oba samanga ma siti e kale
Tawa kenekge welaa sitiya bawa kaatat hora rahase
Adupaadu nothibenaa deviyek noweii mema
Dan obata amathakada man minihek kiyaa
(Mona de kalath thibena thuru jeewithe
Oba natiwa mata inna baha wasthuwe....//)
Maha merak wage oba keruwa aadare
Thamba doituwata pili nogena man pera dine
Wena hitak kere luhu bandan mama giye
Kawadawathma oba thani karannata nowe
Adupaadu nothibenaa deviyek noweii mema
Dan obata amathakada man minihek kiyaa
(Mona de kalath thibena thuru jeewithe
Oba natiwa mata inna baha wasthuwe....//)
Marana manchake paminena pera mage
Athi thana indan awidin yalith ma kere
Pisadama nethe kandulal athin obe
Awasan warata mata sama wenu mana lande
Adupaadu nothibenaa deviyek noweii mema
Dan obata amathakada man minihek kiyaa
Varada piligannawa.....වරද පිළිගන්නවා ගී පද
වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
(මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ....//)
මහ මෙරක් වගේ ඔබ කෙරුව ආදරේ
තඹ දොයිතුවට පිළි නොගෙන මං පෙර දිනේ
වෙන හිතක් කෙරේ ලුහු බැඳන් මම ගියේ
කවදාවත්ම ඔබ තනි කරන්නට නොවේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
(මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ....//)
මරණ මංචකේ පැමිණෙන්න පෙර මගේ
ඇති තැන ඉඳන් ඇවිදින් යළිත් මා කෙරේ
පිසදමා නෙතේ කඳුලැල් අතින් ඔබේ
අවසන් වරට මට සමා වෙනු මැන ළඳේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා
දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
වරද පිළිගන්නවා.....Performances of Warada Piligannawa
Cover versions, live performances, and reality-show contestant performances of “Warada Piligannawa” on YouTube.
Cover Versions · 12
▶CoverWarada Piligannawa Sandun Perera | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverWarada Piligannawa - Sandun PereraHari Tv
▶CoverWarada Piligannawa | Sandun Perera 2018 New SongC Music
▶CoverWarada Piligannawa | වරද පිලිගන්නවා - (CMBeats Remix)CMBEATS
▶CoverWarada Piligannawa - sandun pereraC h a r u _චාරු
▶Cover27 Warada Piligannawa | Sandun Perera | Delighted | Wewdaththa - 2019Shashika Video Team
▶CoverWarada Piligannawa | Sandun Perera With Hikkaduwa ShinyMUSIC STAGE
▶CoverWarada Piligannawa වරද පිළිගන්නවා Sandun Perera Sinhala Music Video Love Storystage amaya
▶CoverWarada Piligannawa HD Music Video Sandun Pererasinhala song hiruth kavishka
▶CoverWarada piligannawa | Sandun pereraහසී Music
▶CoverWarada Piligannawa Sandun PereraHarsh Lahiru
▶CoverWarada piligannawa (වරද පිළිගන්නවා) - Sandun Perera New Song 2018LOVE SONG
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Warada Piligannawa LyricsWarada Piligannawa Lyrics Englishවරද පිළිගන්නවාවරද පිළිගන්නවා ගීතයේ පද පෙළLyrics With TransliterationSandun Perera SongsSandun Perera LyricsPerera LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist