Ananda Rae Lyrics by Shanika Madumali
Ananda Rae (ආනන්ද රෑ) is a Sinhala song sung by Shanika Madumali. The lyrics were written by Sydney Chandrasekara, and the music is composed by D Imaan. This page presents the Ananda Rae lyrics in Sinhala script (ආනන්ද රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ananda Rae |
|---|---|
| SINGER | Shanika Madumali |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | D Imaan |
| VIEWS | 3 |
| UPDATED |
Ananda Rae Lyrics
haa haa haa haa aananda raa
shrunagaara pem aalingane
seeta thol salee salee nethu piyan vasee vasee
haadu vessakin themee danuna obe aadare
unusum obe thurule mathvee rasa dehanee
enna mage langa yanna epa ray thavamath apage
haangee hora api soyan rahas rasa mihiriya sithse
ray gevee yanna denna nam epa
taru nivee yanna denna nam epa
lanvee thavath obe gavin mata
inna kiyayi gatha rahasin
obe maa diviye rasa ve
haa haa haa haa aananda raa
shrunagaara pem aalingane
kiwwa sara gee prema katha rasa pubuda hanguman
paewa sara ranga muhuna hovalana divaya suwak bandu ve
ray gevee yanna denna nam epa
taru nivee yanna denna nam epa
lanvee thavath obe gavin mata
inna kiyayi gatha rahasin
obe maa diviye rasa ve
haa haa haa haa aananda raa
shrunagaara pem aalingane
seeta thol salee salee nethu piyan vasee vasee
haadu vessakin themee danuna obe aadare
unusum obe thurule mathvee rasa dehanee
haa haa haa haaආනන්ද රෑ ගී පද
හා හා හා හා ආනන්ද රෑ
ශ්රුන්ගාර පෙම් ආලිංගනේ
සීත තොල් සැලී සැලී නෙතු පියන් වැසී වැසී
හාදු වැස්සකින් තෙමී දැනුනා ඔබෙ ආදරේ
උණුසුම් ඔබෙ තුරුලේ මත්වී රස දැහැනේ
එන්න මගේ ලඟ යන්න එපා රැය තවමත් අපගේ
හැංගී හොරා අපි සොයන රහස් රස මිහිරිය සිත්සේ
රැය ගෙවී යන්න දෙන්න නම් එපා
තරු නිවී යන්න දෙන්න නම් එපා
ලංවී තවත් ඔබ ගාවින් මට
ඉන්න කියයි ගත රහසින්
ඔබ මා දිවියේ රස වේ
හා හා හා හා ආනන්ද රෑ
ශ්රුන්ගාර පෙම් ආලිංගනේ
කිව්ව සරා ගී ප්‍රේම කතා රස පුබුදා හැඟුමන්
පෑව සරා රඟ මුහුන හොවාලන දිවය සුවක් බඳු වේ
රැය ගෙවී යන්න දෙන්න නම් එපා
තරු නිවී යන්න දෙන්න නම් එපා
ලංවී තවත් ඔබ ගාවින් මට
ඉන්න කියයි ගත රහසින්
ඔබ මා දිවියේ රස වේ
හා හා හා හා ආනන්ද රෑ
ශ්රුන්ගාර පෙම් ආලිංගනේ
සීත තොල් සැලී සැලී නෙතු පියන් වැසී වැසී
හාදු වැස්සකින් තෙමී දැනුනා ඔබෙ ආදරේ
උණුසුම් ඔබෙ තුරුලේ මත්වී රස දැහැනේ
හා හා හා හාRelated Songs and Tags
Ananda Rae LyricsAnanda Rae Lyrics Englishආනන්ද රෑආනන්ද රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali LyricsD Imaan ComposerSydney Chandrasekara Lyricist