Pera Wage Mage Denuwan Dutuwanam Lyrics
“Pera wage mage denuwan dutuwanam ada oba nam” (පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම්), Pera Wage Mage Denuwan Dutuwanam (පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම්) lyrics: a Sinhala heartbreak song sung by Shanika Madumali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් ගී පද.
| SONG | Pera Wage Mage Denuwan Dutuwanam |
|---|---|
| SINGER | Shanika Madumali |
| CATEGORY | Heart Break |
| VIEWS | 2 |
| UPDATED |
Pera Wage Mage Denuwan Dutuwanam Lyrics Singlish
Pera wage mage denuwan dutuwanam ada oba nam
Gawaseela wedana nima nowe semada
Nosithu se ada mage jeewithayata wada mata oya watinawa
Obe adare mahamerak wage danunada thawa mathakai
Yalidu e sene labuninam mage hitata senasima niyathai
Mulu rae igeegasa handanawa thaniwela
Nosithu se ada mage jeewithayata wada mata oya watinawa
Paetuwu adare sihinayak wage labune mata oben vitharai
Namudu e sene maga dama giye hadawathe thibu pawatai
Lada pamin wen wela thaewenada raewatila
Nosithu se ada mage jeewithayata wada mata oya watinawa
Pera wage ....පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් ගී පද
පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් අද ඔබ නම්
ගැවසීලා වේදනා නිම නොවේ සෑමදා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
ඔබේ ආදරේ මහමෙරක් වගේ දැණුනදා තවම මතකයි
යළිදු ඒ සෙනේ ලැබුණිනම් මගේ හිතට සැනසීම නියතයි
මුළු රැයේ ඉකිගසා හඬනවා තනිවෙලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පැතුව ආදරේ සිහිනයක් වගේ ලැබුණෙ මට ඔබෙන් විතරයි
නමුදු ඒ සෙනේ මඟ දමා ගියේ හදවතේ තිබූ පවටයි
ලද පෙමින් වෙන් වෙලා තැවෙනදා රැවටිලා
නොසිතූ සේ අද මගේ ජීවිතයටම වඩා මට ඔයා වටිනවා
පෙර වගේ ....Related Songs and Tags
Pera Wage Mage Denuwan Dutuwanam LyricsPera Wage Mage Denuwan Dutuwanam Lyrics Englishපෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම්පෙර වාගේ මගෙ දෙනුවන් දුටුවනම් ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali Lyrics