Digu Ra Pura Tharu Wihidila Lyrics
“Digu rae pura tharu vihidila pini heena paavi rae pura” (දිගු රෑ පුරා තරු විහිදිලා පිනි හීන පාවී රෑ පුරා): Digu Ra Pura Tharu Wihidila (දිගු රෑ පුරා තරු විහිදිලා) lyrics, a Sinhala heartbreak song sung by Shanika Madumali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Digu rae, and in Sinhala it is දිගු රෑ පුරා තරු විහිදිලා ගී පද.
| SONG | Digu Ra Pura Tharu Wihidila |
|---|---|
| SINGER | Shanika Madumali |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Digu Ra Pura Tharu Wihidila Lyrics Singlish
Digu rae pura tharu vihidila pini heena paavi rae pura
Nuba nae kiya hithamath bindila bindunu pema paara maa dawa
Ayaachana naesi giya maa chethana paara thiya
Pena heena gaane maa hadaa
Mage daesina so vehila disi heena raenae boda velaa
Pema naamina divi paamina saengavethi hrude kaarana
Ayaachana naesi giya maa chethana paara thiya
Pena heena gaane maa hadaa
Vindi vedana kala chodana thaniyema sithehi maa daraa
Tharu ganina duka vaehena taniwemi sasarae maa sadaa
Ayaachana naesi giya maa chethana paara thiya
Pena heena gaane maa hadaaදිගු රෑ පුරා තරු විහිදිලා ගී පද
දිගු රෑ පුරා තරු විහිදිලා පිනි හීන පාවී රෑ පුරා
නුඹ නෑ කියා හිතමත් බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා
මගෙ දෑසිනා සෝ වැහිලා දිසි හීන රෑනේ බොඳ වෙලා
පෙම නාමිනා දිවි පාමිනා සැඟවෙති හෘදේ කාරණා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා
විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා
තරු ගණිනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා
අයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඩා
Related Songs and Tags
Digu Ra Pura Tharu Wihidila LyricsDigu Ra Pura Tharu Wihidila Lyrics Englishදිගු රෑ පුරා තරු විහිදිලාදිගු රෑ පුරා තරු විහිදිලා ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali Lyrics