Namak Nomathi Lyrics by Shanika Madumali
Namak Nomathi (නමක් නොමැති) is a Sinhala song sung by Shanika Madumali. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the Namak Nomathi lyrics in Sinhala script (නමක් නොමැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Namak Nomathi |
|---|---|
| SINGER | Shanika Madumali |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| VIEWS | 13 |
| UPDATED |
Namak Nomathi Lyrics
namak nomathi me hitavathkama
oba hithanne me adarayada
mamaath danneth na harihati thaw
kiyadenna me adarayada //
dukai sapai ekasema beda mage langin sitiya
mithuriyakata poddak wadiyen oya soya baluwa
mage nethe kandulu rata oyage aes themuna
matath oya mage kiya eda idan sithuna
eda idan mata sithuna
naganai wi mata mithuriya wi kalak giya neda
sonduriya wi mata himi wi ma langa innawada
eda idan obe langin inne mama neda
oyagemai hemadama
mata langwela alen wela
oba inna sasarin midenathura
kandulak nodi susumak nodi
mama innemi obata dewduwaka wiනමක් නොමැති ගී පද
නමක් නොමැති මේ හිතවත්කම
ඔබ හිතන්නේ මේ ආදරයද
මමත් දන්නේ නැ හරිහැටි තව
කියාදෙන්න මේ ආදරයද //
දුකයි සැපයි එකසේම බෙදා මගේ ළඟින් සිටියා
මිතුරියකට පොඩ්ඩක් වැඩියෙන් ඔයා සොයා බැලුවා
මගේ නෙතේ කඳුළු රටා ඔයාගේ ඇස් තෙමුනා
මටත් ඔයා මගේ කියා එදා ඉදන් සිතුණා
එදා ඉදන් මට සිතුණා
නැඟණිය වී මට මිතුරිය වී කලක් ගියා නේද
සොඳුරිය වී මට හිමි වී මා ළඟ ඉන්නවද
එදා ඉඳන් ඔබේ ළඟින් ඉන්නේ මම නේද
ඔයාගෙමයි හැමදාම
මට ළංවෙලා ආලෙන් වෙලා
ඔබ ඉන්න සසරින් මිදෙනා තුරා
කඳුලක් නොදී සුසුමක් නොදී
මම ඉන්නෙමි ඔබට දෙව්දුවක වීPerformances of Namak Nomathi
Cover versions, live performances, and reality-show contestant performances of “Namak Nomathi” on YouTube.
Cover Versions · 12
▶Coverකියා දෙන්න මේ ආදරයද නමක් නොමැති Namak Nomathi Me Shanika Madumali And ChAnushka k dilshan Dexter
▶Coverනමක් නොමැති මේ හිතවත්කමDewmi Awantha
▶Coverනමක් නොමැති මෙ හිතවත් කම...SL sashi bro
▶CoverNamak Nomathi, Shanika Madhumali & Chathura Warnasekara, නමක් නොමැතිNadee Nisansala
▶Coverකියා දෙන්න මේ ආදරයද නමක් නොමැති@_____hiru___7_9_9___
▶CoverNamak nomathi me hithawath | samugena obe lowen | Hamu nowana lesa Mashup Cover Premuditha & NirmalaAsiya Studio
▶Coverනමක් නොමැති මේ හිතවත්කම ඔබ හිතන්නෙ මේ ආදරයද.. SL videosSL videos
▶CoverNamak nomethi me hithawathkama (නමක් නොමැති මේ හිතවත්කම)Saubhagya Karunanayake
▶Coverනමක් නොමැති මේ හිතවත්කම.Chathuranga Amarasena
▶Coverනමක් නොමැති Namak Nomathi Me Hithawathkama (Keroke) - Shanika Madhumali & Chathura WarnasekaraDEEPIC Studio
▶Coverනමක් නොමැති මේ හිතවත්කමඔබ හා මා....
▶CoverNamak Nomethi Me Hithawathkama | නමක් නොමැති මේ හිතවත්කමවිනීත මියුසික් Vinitha Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Namak Nomathi LyricsNamak Nomathi Lyrics Englishනමක් නොමැතිනමක් නොමැති ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist