Oba Hinda Man Winda Lyrics
“Oba hinda man winda duk wedana” (ඔබ හින්දා මං වින්ද දුක් වේදනා), Oba Hinda Man Winda (ඔබ හින්දා මං වින්ද) lyrics: a Sinhala heartbreak song sung by Shanika Madumali, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හින්දා මං වින්ද ගී පද.
| SONG | Oba Hinda Man Winda |
|---|---|
| SINGER | Shanika Madumali |
| CATEGORY | Heart Break |
| VIEWS | 26 |
| UPDATED |
Oba Hinda Man Winda Lyrics Singlish
Oba hinda man winda duk wedana
Yali ona nae kisima da
Mama innam oba enatura maga bala
Penena mane wath nae oya //
Oba dunna mul heena sun wi giya
Oba dura giya ridawala
Hemadama man hituwe lanwei kiya
Nae oba duras wi giya
As walata kandulal thawath wediwuna
Hada ikigasa hadanawa
Oba hinda ........
Yali aye ennae kiya kiyu nisa
Amathak kala adare mama eda
Ayadinnepa kiwu nisa oya
Enawada me ma soya
Oba hinda ........ඔබ හින්දා මං වින්ද ගී පද
ඔබ හින්දා මං වින්ද දුක් වේදනා
යළි ඕන නෑ කිසිම දා
මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා
පෙනෙන මනෙවත් නෑ ඔයා //
ඔබ දුන්නු මුල් හීන සුන් වී ගියා
ඔබ දුර ගියා රිදවලා
හැමදාම මං හිතුවේ ළංවෙයි කියා
නෑ ඔබ දුරස් වී ගියා
ඇස් වලට කඳුළැල් තවත් වැඩිවුණා
හද ඉකිගසා හඩනවා
ඔබ හින්දා ........
යළි ආයේ එන්නෑ කියා කියූ නිසා
අමතක කළා ආදරේ මම එදා
අයදින්නෙපා කිවූ නිසා ඔයා
එනවාද මේ මා සොයා
ඔබ හින්දා ........
Performances of Oba Hinda Man Winda
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Hinda Man Winda” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Hinda Man Winda LyricsOba Hinda Man Winda Lyrics Englishඔබ හින්දා මං වින්දඔබ හින්දා මං වින්ද ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali Lyrics
