Mathka Wasse Lyrics
“Mathaka vesse themila hadhavatha gasse” (මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ), Mathka Wasse (මතක වැස්සේ) lyrics: a Sinhala heartbreak song sung by Shanika Madumali, with words and music by Sulochana Rajapaksha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Mathaka vesse, and in Sinhala it is මතක වැස්සේ ගී පද.
| SONG | Mathka Wasse |
|---|---|
| SINGER | Shanika Madumali |
| LYRICIST | Sulochana Rajapaksha |
| COMPOSER | Sulochana Rajapaksha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 46 |
| UPDATED |
Mathka Wasse Lyrics Singlish
Mathaka vesse themila hadhavatha gasse
Oya ruva disve kandule daengili asse
Hitha mage paarala paalu wasanthe
Kohomada vaavala maa hera yanne
Mathaka vesse themila hadhavatha gasse
Oya ruva disve kandule daengili asse
Penena maaruwa aduwee do
Galana senehasa madiwee do
Thuruluwee maage unuhuma illana rae
Ahasatath nokiya hera giya mage tharu kumara
Mathaka vesse themila hadhavatha....
Alutha sulagaka veluna do
Midunu daa maa sihiwedo
Haengenava maage premaye tharama honda
Loketath nokiya noyena dura maa yanava
Mathaka vesse themila hadhavatha....මතක වැස්සේ ගී පද
මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ
ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ
හිත මගෙ පාරාලා පාළු වසන්තේ
කොහොමද වාවාලා මා හැර යන්නේ
මතක වැස්සේ තෙමිලා හදවත ගැස්සේ
ඔය රුව දිස්වේ කඳුලේ දෑඟිලි අස්සේ
පෙනෙන මාරුව අඩුවී දෝ
ගලන සෙනෙහස මදිවී දෝ
තුරුලුවී මාගේ උණුහුම ඉල්ලන රෑ
අහසටත් නොකියා හැර ගිය මගෙ තරු කුමරා
මතක වැස්සේ තෙමිලා හදවත....
අලුත සුලඟක වෙලුනා දෝ
මිදුනු දා මා සිහිවේදෝ
හැඟෙනවා මාගේ ප්‍රේමයේ තරම හොඳා
ලෝකෙටත් නොකියා නොයෙනා දුර මා යනවා
මතක වැස්සේ තෙමිලා හදවත....Performances of Mathka Wasse
Cover versions, live performances, and reality-show contestant performances of “Mathka Wasse” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMathaka Wasse | මතක වැස්සේ - Shanika MadumaliDevinMusic
▶CoverHwarang Mathaka Wasse (මතක වැස්සේ) Shanika Madumali Korean mix sinhala songs Sun woo & Sook myungST Entertainment
▶CoverMathaka wasse (මතක වැස්සේ) Korean mix sinhala songs School love story @SLQueenMusic𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶CoverMathaka wasse I මතක වැස්සේ I Coverd by Ishara Akalanka I Male versionIshara Akalanka
▶CoverMathaka Wasse, Shanika Madumali, මතක වැස්සේNadee Nisansala
▶Coverමතක වැස්සේ | Hwa Gun & Prince (Owner of the Mask)|Korean Mix Sinhala Song | New | SD CreationsSD creations SL
▶Coverමතක වැස්සේ | Mathaka Wasse | Shanika Madumali | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverMathaka Wasse Themila -Shanika Madumali | මතක වැස්සේ තෙමිලා- ශානිකා මධුමාලීTv Sesath
▶CoverMathaka wasse/shanika madumali/මතක වැස්සෙ/D r e a m w o r l d
▶Coverමතක වැස්සේ තෙමිලා 2K21(Mathaka Wasse Themila + Mix)LK Mixtape
▶CoverRuler : Master of the Mask Mathaka Wasse (මතක වැස්සේ) Korean mix sinhala songs Kdrama sad love storyST Entertainment
▶CoverMathaka wesse themila song | මතක වැස්සේ තෙමිලා | Sinhala new song 2021 | Shanika Madumali | old songNature's Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathka Wasse LyricsMathka Wasse Lyrics Englishමතක වැස්සේමතක වැස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali LyricsSulochana Rajapaksha ComposerSulochana Rajapaksha Lyricist
