Mage Punchi Kude Lyrics by Shanika Madumali
Mage Punchi Kude (මගෙ පුංචි කුඩේ) is a Sinhala song sung by Shanika Madumali. This page presents the Mage Punchi Kude lyrics in Sinhala script (මගෙ පුංචි කුඩේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Punchi Kude |
|---|---|
| SINGER | Shanika Madumali |
| VIEWS | 109 |
| UPDATED |
Mage Punchi Kude Lyrics
Mage punchi kude....
Mage punchi kude - punchima mal
Pichchena tharamata - gini avva medin avidin giya
Mathakada hemihita.......
Mage punchi kude.....
Nuga gaha yata leli kade the uguraka rasa
Matanam mathakai thamath
Mathakada oba hata...//
Mage punchi kude......
Mage punchi kude.../
Inda hita e pare digey adatath yana kota
Oba nathi bava mathak una....
Punchi kude yata...//
Mage punchi kude.....
Mage punchi kude...//මගෙ පුංචි කුඩේ ගී පද
මගෙ පුංචි කුඩේ....
මගෙ පුංචි කුඩේ - පුංචිම මල්
පිච්චෙන තරමට - ගිනි අව්ව මැදින් ඇවිදින් ගියා
මතකද හෙමිහිට.......
මගෙ පුංචි කුඩේ.....
නුග ගහ යට ලෑලි කඩේ තේ උගුරක රස
මටනම් මතකයි තාමත්
මතකද ඔබ හට...//
මගෙ පුංචි කුඩේ......
මගෙ පුංචි කුඩේ.../
ඉඳ හිට ඒ පාරේ දිගේ අදටත් යන කොට
ඔබ නැති බව මතක් උනා....
පුංචි කුඩේ යට...//
මගෙ පුංචි කුඩේ.....
මගෙ පුංචි කුඩේ...//
Related Songs and Tags
Mage Punchi Kude LyricsMage Punchi Kude Lyrics Englishමගෙ පුංචි කුඩේමගෙ පුංචි කුඩේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali Lyrics