Uthum Pathum – Theme Song 2 Lyrics
“Digu rae pura tharu vihirila pini heena paavi rae pura” (දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා), Uthum Pathum – Theme Song 2 (උතුම් පැතුම් – තේමා ගීතය 2) lyrics: a Sinhala heartbreak song sung by Shanika Madumali, with words by Shehan Galahitiyawa and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උතුම් පැතුම් – තේමා ගීතය 2 ගී පද, and many know it simply as Digu rae.
| SONG | Uthum Pathum – Theme Song 2 |
|---|---|
| SINGER | Shanika Madumali |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 26 |
| UPDATED |
Uthum Pathum – Theme Song 2 Lyrics Singlish
Digu rae pura tharu vihirila pini heena paavi rae pura
Nuba nae kiya hitama bindila bindunu pema paraa maa dawaa
Aayaachanaa naesi giyaa maa chethanaa paraa thiyaa
Pena heena gaane maa handaa...
Mage daesinaa so vaehenaa disi heena raenae boda velaa
Pema naamenaa divi paaminaa saengaveni hrude kaaranaa
Aayaachanaa naesi giyaa maa chethanaa paraa thiyaa
Pena heena gaane maa handaa...
Vindi vedanaa kala chodanaa thaniyema sithehi maa daraa
Tharu gaaninaa duka vaehenaa thanivemi sasarae maa sadaa
Aayaachanaa naesi giyaa maa chethanaa paraa thiyaa
Pena heena gaane maa handaa...උතුම් පැතුම් – තේමා ගීතය 2 ගී පද
දිගු රෑ පුරා තරු විහිරිලා පිනි හීන පාවී රෑ පුරා
නුඹ නෑ කියා හිතම බිඳිලා බිඳුණු පෙම පාරා මා දවා
ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඬා...
මගේ දෑසිනා සෝ වෑහෙනා දිසි හීන රෑනේ බොඳ වෙලා
පෙම නාමෙනා දිවි පාමීනා සැඟවෙනි හෘදේ කාරණා
ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඬා...
විඳි වේදනා කළ චෝදනා තනියේම සිතෙහි මා දරා
තරු ගානීනා දුක වෑහෙනා තනිවෙමි සසරේ මා සදා
ආයාචනා නෑසී ගියා මා චේතනා පාරා තියා
පේන හීන ගානේ මා හඬා...
Related Songs and Tags
Uthum Pathum – Theme Song 2 LyricsUthum Pathum – Theme Song 2 Lyrics Englishඋතුම් පැතුම් – තේමා ගීතය 2උතුම් පැතුම් – තේමා ගීතය 2 ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali LyricsNisal Gangodage ComposerShehan Galahitiyawa Lyricist