Dunne Duka Obane Lyrics by Shanika Madumali
Dunne Duka Obane (දුන්නෙ දුක ඔබනේ) is a Sinhala song sung by Shanika Madumali. This page presents the Dunne Duka Obane lyrics in Sinhala script (දුන්නෙ දුක ඔබනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dunne Duka Obane |
|---|---|
| SINGER | Shanika Madumali |
| VIEWS | 10 |
| UPDATED |
Dunne Duka Obane Lyrics
Dunne duka obane giyada wenwee
Haduwe nethu maane paaluwe taniwee
Inne oba manase thaamath nomeki
Nodanee duka oba nam ma kere kisida
Jeevithe oyaa mage hitha ridavaa
Wedanaa thiyaa oyaa giyaa
Aadare obee thaama paputhure
Jivithe wage oyaa daenee
Wedanaa epa aayemath ane
Heenaye mage oyaa thamai
Innanane mama hemadaa kandule redilaa
Yanne oba kelesin ma theren midilaa
Sasare ma obage senehe pathalaa
Dannee duka kawudo ma tharam kisidaa
Thaama man obee waage mata hage
Paawelaa raaye ape katha
Aadare obee .......දුන්නෙ දුක ඔබනේ ගී පද
දුන්නෙ දුක ඔබනේ ගියදා වෙන්වී
හැඩුවේ නෙතු මානේ පාළුවේ තනිවී
ඉන්නේ ඔබ මනසේ තාමත් නොමැකී
නොදනී දුක ඔබ නම් මා කෙරේ කිසිදා
ජීවිතේ ඔයා මගේ හිත රිදවා
වේදනා තියා ඔයා ගියා
ආදරේ ඔබේ තාම පපුතුරේ
ජිවිතේ වගේ ඔයා දැනේ
වේදනා එපා ආයෙමත් අනේ
හීනයේ මගේ ඔයා තමයි
ඉන්නනේ මම හැමදා කඳුලේ රැදිලා
යන්නේ ඔබ කෙලෙසින් මා තෙරෙන් මිදිලා
සසරේ මා ඔබගේ සෙනෙහේ පතලා
දන්නේ දුක කවුදෝ මා තරම් කිසිදා
තාම මං ඔබේ වාගේ මට හැගේ
පාවෙලා රැයේ අපේ කතා
ආදරේ ඔබේ .......//
Related Songs and Tags
Dunne Duka Obane LyricsDunne Duka Obane Lyrics Englishදුන්නෙ දුක ඔබනේදුන්නෙ දුක ඔබනේ ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali Lyrics