Pathu Pathum Iki Gasuwa Lyrics
“Pethu pethum ikigesuwa obe hithe ida illaa” (පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා): Pathu Pathum Iki Gasuwa (පැතු පැතුම් ඉකි ගැසුවා) lyrics, a Sinhala heartbreak song sung by Shanika Madumali, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පැතු පැතුම් ඉකි ගැසුවා ගී පද, and many know it simply as Pethu pethum.
| SONG | Pathu Pathum Iki Gasuwa |
|---|---|
| SINGER | Shanika Madumali |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Pathu Pathum Iki Gasuwa Lyrics Singlish
Pethu pethum ikigesuwa obe hithe ida illaa
Hitha bala karanaa me handaa yaame
Nethu perila duka wehunaawe
Jeevithe athithuraa aadarei aadarei
Pethu pethum ikigesuwa.......
Hari wegayen heena wuwath sare
Rahasema hirihara kalaawe
Oba maa nowe heenayen heenaye
Sankaawa awitili kalaawe
Hitha bala karanaa me handaa yaame
Nethu perila duka wehunaawe
Jeevithe athithuraa aadarei aadarei.......
Hitha shokayen kae gasa paaluwe
Unu kandulu ihiri giyaawe
Maa thaniwelaa vindawanaa wedanaa
Obe heena suwapat kalaawe
Hitha bala karanaa me handaa yaame
Nethu perila duka wehunaawe
Jeevithe athithuraa aadarei aadarei......
Pethu pethum.........පැතු පැතුම් ඉකි ගැසුවා ගී පද
පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි
පැතු පැතුම් ඉකිගැසුවා.......
හරි වේගයෙන් හීණ වූවත් සරේ
රහසේම හිරිහැර කළාවේ
ඔබ මා නොවේ හීනයෙන් හීනයේ
සංකාව ඇවිටිලි කළාවේ
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි.......
හිත ශෝකයෙන් කෑ ගසා පාළුවේ
උණු කඳුළු ඉහිරි ගියාවේ
මා තනිවෙලා විඳවනා වේදනා
ඔබේ හීන සුවපත් කළාවේ
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි......
පැතු පැතුම්.........
Related Songs and Tags
Pathu Pathum Iki Gasuwa LyricsPathu Pathum Iki Gasuwa Lyrics Englishපැතු පැතුම් ඉකි ගැසුවාපැතු පැතුම් ඉකි ගැසුවා ගීතයේ පද පෙළLyrics With TransliterationShanika Madumali SongsShanika Madumali LyricsMadumali LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist