Swapna – Theme Song 2 Lyrics
“Swapna... Swapna” (ස්වප්නා... ස්වප්නා): Swapna – Theme Song 2 (ස්වප්නා - තේමා ගීතය 2) lyrics, a Sinhala love song sung by Ashan Fernando and Shanika Madumali, with words by Sydney Chandrasekara and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ස්වප්නා - තේමා ගීතය 2 ගී පද, and many know it simply as Swapna... Swapna.
| SONG | Swapna – Theme Song 2 |
|---|---|
| SINGER | Ashan Fernando, Shanika Madumali |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Swapna – Theme Song 2 Lyrics Singlish
Swapna... Swapna...
Sandak wage babalei ape adare
Malak wage suwadai ape adare
Pipe pem kusuman hite oba nisa
Dev duwai mahada vimane oya
Adare pem charika...
Swapna... Swapna...
Jeevitaye apamana wu badha
Jaya gatthe oba hinidane ma
Vishvase mutu kata bandila
Adaraye damvel sadila
Obe rupe heenan penila
Ma pem kala oba pathala
Sansare dan oba mage...
Sandak wage...
Hada ran kale bubulu negila
Adaraya uthurai perila
Sal mal uyan suwada danila
Lanvenna asai piyamba
Lanvenna mage turulle
Sansare oba mage sihine
Swapna obai pana mage...
Sandak wage...ස්වප්නා - තේමා ගීතය 2 ගී පද
ස්වප්නා... ස්වප්නා...
සඳක් වාගේ බැබලෙයි අපේ ආදරේ
මලක් වාගේ සුවඳයි අපේ ආදරේ
පිපේ පෙම් කුසුමන් හිතේ ඔබ නිසා
දෙව් දුවයි මහද විමනේ ඔයා
ආදරේ පෙම් චාරිකා...//
ස්වප්නා... ස්වප්නා...
ජීවිතයේ අපමණ වූ බාධා
ජය ගත්තේ ඔබ හිනිදානේ මා
විශ්වාසේ මුතු කැට බැඳිලා
ආදරයේ දම්වැල් සැදිලා
ඔබේ රූපේ හීනෙන් පෙනීලා
මා පෙම් කළා ඔබ පතාලා
සංසාරේ දැන් ඔබ මගේ...
සඳක් වාගේ...
හද රන් කලේ බුබුළු නැගිලා
ආදරය උතුරයි පිරීලා
සල් මල් උයන් සුවඳ දැනිලා
ළංවෙන්න ආසයි පියාඹා
ළංවෙන්න මාගේ තුරුල්ලේ
සංසාරේ ඔබ මාගේ සිහිනේ
ස්වප්නා ඔබයි පණ මගේ...
සඳක් වාගේ...
Related Songs and Tags
Swapna – Theme Song 2 LyricsSwapna – Theme Song 2 Lyrics Englishස්වප්නා - තේමා ගීතය 2ස්වප්නා - තේමා ගීතය 2 ගීතයේ පද පෙළLyrics With TransliterationAshan Fernando SongsAshan Fernando LyricsFernando LyricsAshan Fernando ComposerSydney Chandrasekara Lyricist