Sal Sapu Mal Lyrics by Sisira Senarathne
Sal Sapu Mal (සල් සපු මල්) is a Sinhala song sung by Sisira Senarathne. This page presents the Sal Sapu Mal lyrics in Sinhala script (සල් සපු මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sal Sapu Mal |
|---|---|
| SINGER | Sisira Senarathne |
| VIEWS | 21 |
| UPDATED |
Sal Sapu Mal Lyrics
Sal sapu mal dewata dige pipalada dunuke
Poyata dalada vandinna enawada menike
Wela medden a menike awata balanawa
Goyam karal aege desata omari karanawa
Kanda udin payana sanda mata sihi wenawa
Sanda naetiwata aege sihila pawan salanawa
Mata pawan salanawa
Sal sapu mal dewata dige pipalada dunuke
Piragena pitata nela diguwan hisake
Hadaka paetum purawa gena dahasak hanike
Poyata dalada vandinna enawa menike
Ow - enawa menike
සල් සපු මල් ගී පද
සල් සපු මල් දෙවැට දිගේ පිපලද දුනුකේ
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ
වෙල මැද්දෙන් ආ මැණිකේ අවට බලනවා
ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා
කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා
සඳ නැතිවට ඇගේ සිහිල පවන් සලනවා
මට පවන් සළනවා
සල් සපු මල් දෙවැට දිගේ පිපලද දුනුකේ
පීරාගෙන පිටට නෙලා දිගුවන් හිසකේ
හදක පැතුම් පුරවා ගෙන දහසක් හනිකේ
පෝයට දළදා වඳින්න එනවා මැණිකේ
ඔව් - එනවා මැණිකේ
Performances of Sal Sapu Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Sal Sapu Mal” on YouTube.
Cover Versions · 12
▶CoverSAL SAPU MAL Dewata dige | Sisira Senarathne | සල් සපුමල් දෙවැට දිගේ | සිසිර සේනාරත්නMusic_රසය
▶Coverසිසිර සේනාරත්න මහතා. සල් සපු මල් දෙවට දිගේ... හිත නිවන පැරණි ගීතC L O S E U P
▶Coverසල් සපු මල් දෙවට දිගේ... අතුරලියේ සුපිරි ගායකයාගේ හඩින්.. I Sal sapu mal songCO TV - Community Television in Sri Lanka
▶CoverSisira Senarathna - Sal sapu mal deweta dige | සිසිර සේනාරත්න - සල් සපු මල් දෙවැට දිගේMUSIC CLUB
▶CoverSal Sapu Mal Dewata Dige Pipilada Dunuke / Sisira SenarathneLK Hettiarachchi
▶CoverSal Sapu Mal / සල් සපු මල්Sathsara Music
▶Coversal sapu ml dewata dige karoake සල් සපු මල් දෙවැට දිගේ කැරෝකේ kks musickks music
▶CoverSAL SAPU MAL by Sisira SenarathneADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSal Sapu Mal Dewata Dige | Sisira Senarathne | Wimal Karunarathna | Super Extremes༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverසල්සපු මල් දෙවට දිගේ - Sal Sapu Mal - මුල් ගායනය සහ සංගීතය - සිසිර සේනාරත්නSri Vijaya Geetha Mihira
▶Coverසල්සපු මල් දෙවැට දිගේ පිපිලද දුනුකේ...සුන්දර පැරණි ගීතයක්saruwi sl
▶CoverSal sapu mal song- සල් සපු මල්සුරම්‍ය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sal Sapu Mal LyricsSal Sapu Mal Lyrics Englishසල් සපු මල්සල් සපු මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne Lyrics