Siripa Wandimu Munige Lyrics
“Me thura sasare maha ghana andure” (මේ තුර සසරේ මහ ඝන අඳුරේ), Siripa Wandimu Munige (ශ්‍රී පා වඳිමු මුනිගේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Sisira Senarathne, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශ්‍රී පා වඳිමු මුනිගේ ගී පද.
| SONG | Siripa Wandimu Munige |
|---|---|
| SINGER | Sisira Senarathne |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 31 |
| UPDATED |
Siripa Wandimu Munige Lyrics Singlish
(Shri paa vandimu munige.......//)
(Amaa mahaa nivanehi sepa de uthum......//)
(Nirinda dilinda eka se......//)
(Sithaalaa senasuu desuu sadaham......//)
(Shri paa vandimu munige.......//)
(Me thura sasare maha ghana andure
(Thawuna paa peedanaa......//)
Meth ganga nahawaa seth ganga paewaa
(Maaradi bhagawaa........//)
(Paya dulee se salakaa.....//)
(Raaja saubhaagya athari naradami.....//)
(Shri paa vandimu munige.......//)
(Perum dam pura marun man maraa
(Anargha mokse labii.....//)
(Loo himi dharme sadaaya saamee
(Thun lowa thaama vandii.......//)
(Shri paa mula loo himige......//)
(Mage hisa paapisanakata pudam......//)
(Shri paa vandimu munige.......//)
(Amaa mahaa nivanehi sepa de uthum......//)
(Shri paa vandimu munige.......//)ශ්‍රී පා වඳිමු මුනිගේ ගී පද
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)
(අමා මහා නිවනෙහි සැප දේ උතුම්......//)
(නිරිඳා දිළිඳා එක සේ......//)
(සිතාලා සැනසූ දෙසූ සදහම්......//)
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)
මේ තුර සසරේ මහ ඝන අඳුරේ
(තැවුණ පා පීදනා......//)
මෙත් ගඟ නහවා සෙත් ගඟ පෑවා
(මාරදී භගවා........//)
(පය දූලී සේ සලකා.....//)
(රාජ සෞභාග්‍ය අතැරි නරදමි.....//)
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)
පෙරුම් දම් පුරා මරුන් මන් මරා
(අනර්ඝ මෝක්ෂේ ලැබී.....//)
ලෝ හිමි ධර්මේ සදාය සාමේ
(තුන් ලොව තාම වඳී.......//)
(ශ්‍රී පා මුල ලෝ හිමිගේ......//)
(මගේ හිස පාපිස්නකට පුදම්......//)
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)
(අමා මහා නිවනෙහි සැප දේ උතුම්......//)
(ශ්‍රී පා වඳිමු මුනිගේ.......//)
Performances of Siripa Wandimu Munige
Cover versions, live performances, and reality-show contestant performances of “Siripa Wandimu Munige” on YouTube.
Cover Versions · 6
▶Coverශ්‍රී පා වඳිමු මුනිගේ | Sri Pa Vandimu Munige | ගාන්ධර්ව මණ්ඩපය VersionShraddha TV
▶Coverශ්‍රී පා වඳිමු මුනිගේ | Sri Pa Wandimu MunigeShraddha Music
▶Coverශ්‍රී පා වඳිමු මුනිගේ | Sri Pa Wandimu Munige | ශ්‍රද්ධා ගාන්ධර්ව මණ්ඩපය | Cover VersionShraddha Music
▶Coverශ්‍රි පා වඳිමු මුනිගේ - Sri Pa Wandimu Munige - Sisira Senarathne & ChorusI.G. Bandula (Bandula Gamage)
▶Coverපැරණි ගීත ශ්‍රී පා වඳිමු මුනිගේ සිසිර සේනාරත්නMLB channel
▶CoverSri Pa Vandimu Munige | ශ්‍රී පා වඳිමු මුනිගේ | පැනදර බොදු ගී ස්වර ශීක්ෂාව 2025Karapitiya Sunandarama Temple
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siripa Wandimu Munige LyricsSiripa Wandimu Munige Lyrics Englishශ්‍රී පා වඳිමු මුනිගේශ්‍රී පා වඳිමු මුනිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne Lyrics