Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sisira Senarathne
  3. Mage Puthuta Mal Lyrics

Mage Puthuta Mal Lyrics (මාගෙ පුතුට මල්) by Sisira Senarathne

Mage Puthuta Mal Lyrics

Mage puthuta mal yahane sadanne
Daesa sihina vael paavi enanne
Rosa kaelekin hamuvu vaenne
Mata me kumarun kavudo dunne
Mage puthuta mal

Punchi puthuni ai kirata handanne
Kavuda puthuta le kiri kara denne
Punchi puthuni ai kirata handanne
Kavuda puthuta le kiri kara denne
Amma kiyalai baha thoranne
Amma kiyalai baha thoranne
E sudu amma kohedo inne
Mage puthuta mal...

Mavage lamada le kirata perenne
E kiri suwandai lova pavatinne
Mavage lamada le kirata perenne
E kiri suwandai lova pavatinne
Puthuge sinaven sathuta saedenne
Puthuge sinaven sathuta saedenne
Mal yahanaave puthu naelavenne
Mata me kumarun kavudo dunne
Kavudo dunne...
Kavudo dunne...

මාගෙ පුතුට මල් ගී පද

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්...

මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ...
කවුදෝ දුන්නේ...

Mage Puthuta Mal (මාගෙ පුතුට මල්) is a Sinhala song sung by Sisira Senarathne. The lyrics were written by Dharmasiri Gamage. This page presents the Mage Puthuta Mal lyrics in Sinhala script (මාගෙ පුතුට මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Puthuta Mal including singer, lyricist, composer, and view count
SONGMage Puthuta Mal
SINGERSisira Senarathne
LYRICISTDharmasiri Gamage
COMPOSERSisira Senarathne
CATEGORYSon
VIEWS242
UPDATEDMay 2026

Performances of Mage Puthuta Mal

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Puthuta Mal” on YouTube.

Cover Versions · 12

▶
Coverමාගෙ පුතුට මල්....... සිසිර සේනාරත්න.....ධනුෂ්ක අමරසිංහ
▶
CoverMage Puthuta Mal | මාගේ පුතුට මල් | [ cover ] Priyangani Nikeshala | Udesh indulaPriyangani Nikeshala
▶
CoverMage puthuta mal මාගෙ පුතුට මල් යහන සදන්නේ...NAWO tube
▶
Coverමාගේ පුතුට මල් | සිසිර සේනාරත්න | Mage Puthuta Mal (HQ) | Sisira SenarathneOverdose Capsules
▶
CoverMage Puthuta Mal (මාගේ පුතුට මල්) - Raween & Nirosha | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶
Cover¶ මාගේ පුතුට මල් _ සිසිර සේනාරත්න _ Mage Puthuta Mal _ Sisira Senarathne _ පුංචි බබාTenZ's Lives
▶
Coverමාගෙ පුතුට මල් යහන සදන්නේ | Mage Puthuta Mal Yahana Sadanne | Punchi Baba පුංචි බබා Film 1968Streaming Sri Lanka
▶
Coverමාගෙ පුතුට මල් - Maage Puthuta Mal - Sisira Senarathne - Movie : PUNCHI BABA (1968)I.G. Bandula (Bandula Gamage)
▶
CoverMage Puthuta Mal (මාගෙ පුතුට මල්) - Sameera Senarathne, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶
Coverමාගෙ පුතුට මල්..සිසිර සේනාරත්න..චිත්‍රපටය පුංචි බබාNihal Munasinghe
▶
CoverMage Puthuta Mal - Sisira Senarathneindika wickramasinghe
▶
CoverMage Puthuta Mal (මාගේ පුතුට මල්) Cover By Wimal PereraWimal Perera

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Puthuta Mal LyricsMage Puthuta Mal Lyrics Englishමාගෙ පුතුට මල්මාගෙ පුතුට මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne LyricsSisira Senarathne ComposerDharmasiri Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Puthuta Mal" by Sisira Senarathne

Song Video

More from Sisira Senarathne

  • Aloke Pathura Lyrics31
  • Atha Ahase Lyrics14
  • Gaya Geethayan Lyrics463
  • Gaya Geethayan Game Wel Eliye Lyrics23
  • Handapane Mal Pipina Lyrics12
  • Mangala Mal Dama Lyrics18
  • Nila Jalase Rangana Lyrics69
  • Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) Lyrics20
  • Olu Nelum Neriya Rangala Lyrics959
  • Piduru Sevikala Lyrics42
  • Piwithuru Sithin Lyrics29
  • Sal Sapu Mal Lyrics27
  • Siripa Wandimu Munige Lyrics31
  • View All Songs14

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58