Nila Jalase Rangana Lyrics by Sisira Senarathne
Nila Jalase Rangana (නීල ජලාසේ රඟනා) is a Sinhala song sung by Sisira Senarathne. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Nila Jalase Rangana lyrics in Sinhala script (නීල ජලාසේ රඟනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nila Jalase Rangana |
|---|---|
| SINGER | Sisira Senarathne |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sisira Senarathne |
| VIEWS | 50 |
| UPDATED |
Nila Jalase Rangana Lyrics
Neela jalaase ragnanaa hansa kumaari
Aashaave sihina mawaavi - aashaave sihina mawaavi
Mudu banda sala salaa ena madahasa helaa
Mudu banda sala salaa ena madahasa helaa
Seegiri lenehido - ajanthaave vimaanedo
Oba maa pathaa upanne
Aalaka purehido - anothattha vilehido
Oba maa pathaa upanne
Mage hitha saken midevaa - nisi pilithurak labeevaa
Nisi pilithurak labeevaa
Michael anjalo - athavuu thelithude hitho
Oba maa pathaa upanne
Tagore kave hitho - gutthila vena thathe hitho
Oba maa pathaa upanne
Mage hitha saken midevaa - nisi pilithurak labeevaa
Nisi pilithurak labeevaaනීල ජලාසේ රඟනා ගී පද
නීල ජලාසේ රඟනා හංස කුමාරී
ආශාවේ සිහින මවාවී - ආශාවේ සිහින මවාවී
මුදු බඳ සල සලා එන මදහස හෙලා
මුදු බඳ සල සලා එන මදහස හෙලා
සීගිරි ලෙනෙහිදෝ - අජන්තාවෙ විමානෙදෝ
ඔබ මා පතා උපන්නේ
ආලක පුරේහිදෝ - අනෝතත්ත විලේහිදෝ
ඔබ මා පතා උපන්නේ
මගෙ හිත සැකෙන් මිදේවා - නිසි පිළිතුරක් ලැබේවා
නිසි පිළිතුරක් ලැබේවා
මයිකල් ඈන්ජලෝ - අතවූ තෙලිතුඩේ හිතෝ
ඔබ මා පතා උපන්නේ
තාගෝර් කවේ හිතෝ - ගුත්තිල වෙණ තතේ හිතෝ
ඔබ මා පතා උපන්නේ
මගෙ හිත සැකෙන් මිදේවා - නිසි පිළිතුරක් ලැබේවා
නිසි පිළිතුරක් ලැබේවාPerformances of Nila Jalase Rangana
Cover versions, live performances, and reality-show contestant performances of “Nila Jalase Rangana” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverNeela jalase - නීල ජලාශේ රඟනා හංස කුමාරී - සිසිර සේනාරත්නCreativeWorldLk
▶CoverNeela jalase rangana..Sisira senarathna...(නීල ජලාසේ රඟනා හංස කුමාරී..ආසාවේ සිහින මවාවී..)Aparna Gamage
▶Coverනීල ජලාසේ රඟනා හංස කුමාරී | Neela Jalase Rangana Senaratne | SL UtubeSL Utube
▶CoverNela jalase ragana නීල ජලාසේ රඟනා - sisira senarathna𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverDJ Sasu – Neela Jalase Rangana Remix Cover (නීල ජලාසේ රඟනා)DJ Sasu
▶CoverNeela Jalase Rangana | නීල ජලාසේ රඟනා | Modern Sinhala RemixNeuroMusic143
▶Coverනීල ජලාසේ රඟනා guitar lesson | neela jalase rangana | sisira senarathnakafee college of music
▶Coverනීල ජලාසේ රඟනා හංස කුමාරීCreative Studio SL
▶CoverNeela Jalase Rangana නීල ජලාසේ රඟනා by Sisira Senarathna සිසිර සේනාරත්නCrown animation
▶Coverනීල ජලාසේ රඟනා හංස කුමාරී_[සිසිර සේනාරත්න]/Neela jalasey rangana hansa kumari_[Sisira Senarathna]ආවර්ජනා_reflection
▶Coverනීල ජලාසේ රඟනා හංස කුමාරී Neela Jalase Rangana Hansa KumariSindu Loke
▶CoverNeela Jalase Rangana (නීල ජලාසේ රඟනා) | Romantic Duet Cover 2026 | Org Artists: Sisira SenarathnaWishmakarma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nila Jalase Rangana LyricsNila Jalase Rangana Lyrics Englishනීල ජලාසේ රඟනානීල ජලාසේ රඟනා ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne LyricsSisira Senarathne ComposerKarunarathna Abeysekara Lyricist
