Mangala Mal Dama Lyrics by Sisira SenarathneVictor Rathnayake
Mangala Mal Dama (මංගල මල් දම) is a Sinhala song sung by Sisira Senarathne and Victor Rathnayake. This page presents the Mangala Mal Dama lyrics in Sinhala script (මංගල මල් දම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mangala Mal Dama |
|---|---|
| SINGER | Sisira Senarathne, Victor Rathnayake |
| VIEWS | 12 |
| UPDATED |
Mangala Mal Dama Lyrics
Mangala mal dama patha hindimi mama pathami mama
Mata noweda lade watha mana kal
Ukulu mukulu pema - mukulu pema
Mangala mal dama patha hindimi mama pathami mama
Mata noweda lade netha nilupul
Salitha lalitha pema - lalitha pema
Kiri sagarayen kinduru liyan awa
Mata pem muthulal palandanawai kiwa
Sura nandun wane dewa landun awa
Mata mal sarage dunna aran awa
Kinduru lathawiya - divya kumariya
Mata motada lade aethnam oba deha surupaya
Saddhantha kule aetha pitin ennnam
Ran pawada matha kanda gena yannam
Ran miriwadi ran kasi saluth dennnam
Gandharayen wilawun gena ennnam
Pokuru sinawai - daesa inawai
Gatha suwada kokum bingu ron hada geetha lathawaiමංගල මල් දම ගී පද
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළදේ වත මන කල්
උකුළු මුකුළු පෙම - මුකුළු පෙම
මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
මට නොවෙද ළදේ නෙත නිලුපුල්
සලිත ලලිත පෙම - ලලිත පෙම
කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා
සුර නඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල් සරගේ දුන්න අරන් ආවා
කිඳුරු ලතාවිය - දිව්‍ය කුමාරිය
මට මොටද ළදේ ඇත්නම් ඔබ දේහ සුරූපය
සද්ධන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන් පාවඩ මත කැන්දා ගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සළුත් දෙන්නම්
ගන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
පොකුරු සිනාවයි - දෑස ඉනාවයි
ගත සුවඳ කොකුම් බිඟු රොන් හද ගීත ලතාවයිPerformances of Mangala Mal Dama
Cover versions, live performances, and reality-show contestant performances of “Mangala Mal Dama” on YouTube.
Cover Versions · 12
▶Coverමංගල මල් දම Mangala Mal Dama | Dr Victor Ratnayake and @DrRohanaWeerasingheOfficialVictor Ratnayake
▶CoverVictor Ratnayake & Sisira Senarathne - Mangala maldamaRajitha Jayamini Withanachchi
▶Coverමංගල මල්දම - Mangala Maldama - Victor Rathnayake & Sisra SenarathneI.G. Bandula (Bandula Gamage)
▶Coverමංගල මල්දම | Mangala Maldama - Victor RathnayakeVictor Ratnayake
▶CoverMangala maldama -Victor/Sisira මංගල මල්දම - ආචාර්ය වික්ටර් රත්නායක, සිසිර සේනාරත්නDr. Ajantha Ranasinghe Official
▶CoverMangala Mal Dama | මංගල මල්දම | Vinod Alwis & Ajith RathnaweeraVinod Alwis
▶Coverමංගල මල්දම පතා හිඳිම් මම / Mangala maldamasarigama
▶CoverMangala Mal Dama | මංඟල මල් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverMangala Maldama - මංගල මල්දම - Sisira Senarathna and Victor RathnayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMangala Mal Dama (මංගල මල් දම) - Victor Rathnayake / Sisira Senaratne / Ajantha RanasingheArt of Lanka
▶Coverමංගල මල්දම - Mangala Maldama - මුල් ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමග සිසිර සේනාරත්නWijayananda Ranasinghe
▶Coverමංගල මල්දම songsස්වරාංජලී ගී දැහැන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mangala Mal Dama LyricsMangala Mal Dama Lyrics Englishමංගල මල් දමමංගල මල් දම ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne Lyrics