Piduru Sevikala Lyrics by Sisira Senarathne
Piduru Sevikala (පිදුරු සෙවිකල) is a Sinhala song sung by Sisira Senarathne. This page presents the Piduru Sevikala lyrics in Sinhala script (පිදුරු සෙවිකල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piduru Sevikala |
|---|---|
| SINGER | Sisira Senarathne |
| VIEWS | 34 |
| UPDATED |
Piduru Sevikala Lyrics
Seetha diyarali neela ganga saara kethvathu meda gala yai
Olu maanel nelum nelavena vaev pokunu gama alankaarai....
(Piduru sevikala paelpate athi saame netha maha mandire…//)
Tikiri hasarali bolanda sitivili mehi thibe honda aadare
Mehi thibe honda aadare…..
Kelae mal vala suvanda beegena hamana mada nala vaasanaavan
Durin inda ena kurulu gee handa nathi karai hada vedanaavan
Ahinsaka gaemi jeevithe maenei piyavara me bime…..
Piduru sevikala paelpate athi saame netha maha mandire…
Viyo gini meda davena jeevitha ada vage heta hamu nowevaa
Samaadaanaya sabae aalaya dinen dina mathuvee penevaa
Me bimata novenasva ira handa saemada raes kirana deevaa.....
Piduru sevikala paelpate athi.....පිදුරු සෙවිකල ගී පද
සීත දියරැලි නීල ගංගා සාර කෙත්වතු මැද ගලා යයි
ඕලු මානෙල් නෙළුම් නැලවෙන වැව් පොකුණු ගම අලංකාරයි....
(පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ…//)
ටිකිරි හසරැලි බොළඳ සිතිවිලි මෙහි තිබේ හොඳ ආදරේ
මෙහි තිබේ හොඳ ආදරේ…..
කැලෑ මල් වල සුවඳ බීගෙන හමන මද නල වාසනාවන්
දුරින් ඉඳ එන කුරුළු ගී හඬ නැති කරයි හද වේදනාවන්
අහිංසක ගැමි ජීවිතේ මැනෙයි පියවර මේ බිමේ…..
පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ…
වියෝ ගිනි මැද දැවෙන ජීවිත අද වගේ හෙට හමු නොවේවා
සමාදානය සැබෑ ආලය දිනෙන් දින මතුවී පෙනේවා
මේ බිමට නොවෙනස්ව ඉර හඳ සෑමදා රැස් කිරණ දේවා.....
පිදුරු සෙවිකල පැල්පතේ ඇති.....
Performances of Piduru Sevikala
Cover versions, live performances, and reality-show contestant performances of “Piduru Sevikala” on YouTube.
Cover Versions · 12
▶CoverPiduru Sevikala පිදුරු සෙවිකල Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶Coverපිදුරු සෙවිකල පැල්පතේ - ඩොල්කි මංජුගේ පට්ටම ඩොල්කි වාදනයක්Sri Hada Video
▶CoverPiduru Sevikla Palpathe(පිදුරු සේවිකල)Sisira Senarathna/dholki cover/saman kumara rajanganayaDHOLKI THAAL ඩොල්කි තාල්
▶CoverPiduru Sevikla Palpathe(පිදුරු සේවිකල)Sisira SenarathnaSurekanm
▶CoverPiduru Sevikala Palpathe (පිදුරු සෙවිකළ පැල්පතේ) EDM SRILANKAN STYLE-sisira senarathneKARUWA AI-(කරුවා ඒ අයි)
▶CoverPiduru Sevikala පිදුරු සෙවිකල Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶Cover'Piduru Sewikala Pel Pathey' පිදුරු සේවිකල පැල්පතේ (මුල් ගීතය) - Sisira Senaratne - From 'Handapana'Dr196903
▶Coverපිදුරු සෙවිකල පැල්පතේ....ඇති සාමේ නැත මහ මන්දිරේ... සිසිර සේනාරත්න මහතාC L O S E U P
▶CoverPiduru Sewi Kala (පිදුරු සෙවිකල) - Handapana Movie SongsLalith Palitha Silva
▶CoverPiduru Sevikala - Sisira Senarathna | පිදුරු සෙවිකල පැල්පතේ ඇති - සිසිර සේනාරත්නMusic_රසය
▶Coverපිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ | Piduru Sewi Kala | Techno Remix | @nightfly-x3iNightFly
▶CoverPiduru Sewikala - Suraksha Abhiman 2017LRDC Services
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piduru Sevikala LyricsPiduru Sevikala Lyrics Englishපිදුරු සෙවිකලපිදුරු සෙවිකල ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne Lyrics