Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) Lyrics
“Nuhuru nupurudu rahasa pilibanda” (නුහුරු නුපුරුදු රහස පිළිබඳ), Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) (නුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි)) lyrics: a Sinhala love song sung by Sisira Senarathne, with words by Karunasena Jayalath, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි) ගී පද.
| SONG | Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) |
|---|---|
| SINGER | Sisira Senarathne |
| LYRICIST | Karunasena Jayalath |
| COMPOSER | Sisira Senarathne |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) Lyrics Singlish
(Nuhuru nupurudu rahasa pilibanda
Mihira adarayayi kiya...//)
Pawuru bandagena sitaka vejabunu
(Rasavathi nae koi giya...//)
(Adarei mama adarei...//)
Dami thavamath adarei
Mava piyakaru sihina situvam
Matu kala rasa bara hengum
Dayavanthaya yowun sitivili
(Rasakala obe neth kalum...//)
(Adarei mama adarei...//)
Sugath thavamath adarei
Adarei mama adarei
Sugath thavamath adarei
Asirimath lesa andunu dedunu
Kalu walawen yata wuna
Mihiriyaviya ane dawaska
(Obe hadawatha goluwuna...//)
(Adarei mama adarei...//)
Dami thavamath adarei
Adaraya eka athaka premaya
Thawa athaka ma medi wuna
Sagaraya weni vedanawak
(Aho hitawatha taniwuna...//)
Adarei mama adarei
Sugath thavamath adarei
Adarei mama adarei
Dami thavamath adarei
Adarei... Adarei...
Adarei... Adarei...නුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි) ගී පද
(නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//)
පවුරු බැඳගෙන සිතක වැජඹුනු
(රසවතී නෑ කොයි ගියා...//)
(ආදරෙයි මම ආදරෙයි...//)
දම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතු කලා රස බර හැඟුම්
දයාවන්තය යොවුන් සිතිවිලි
(රසකලා ඔබෙ නෙත් කැළුම්...//)
(ආදරෙයි මම ආදරෙයි...//)
සුගත් තවමත් ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
අසිරිමත් ලෙස ඇඳුනු දේදුනු
කළු වළාවෙන් යට වුණා
මිහිරියාවිය අනේ දවසක
(ඔබේ හදවත ගොළුවුනා...//)
(ආදරෙයි මම ආදරෙයි...//)
දම්මි තවමත් ආදරෙයි
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
(අහෝ හිතවත තනිවුනා...//)
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
ආදරෙයි... ආදරෙයි...
ආදරෙයි... ආදරෙයි...Performances of Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei)
Cover versions, live performances, and reality-show contestant performances of “Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei)” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) LyricsNuhuru Nupurudu Rahasa (Adarei Mama Adarei) Lyrics Englishනුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි)නුහුරු නුපුරුදු රහස (ආදරෙයි මම ආදරෙයි) ගීතයේ පද පෙළLyrics With TransliterationSisira Senarathne SongsSisira Senarathne LyricsSenarathne LyricsSisira Senarathne ComposerKarunasena Jayalath Lyricist
