Adaren Ma Adaren (Sil Binda Yame) Lyrics
“Adaren ma adaren mulu rae pura hewwado” (ආදරෙන් මා ආදරෙන් මුළු රෑ පුරා හෙව්වාදෝ): Adaren Ma Adaren (Sil Binda Yame) (ආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ)) lyrics, a Sinhala love song sung by Subhani Harshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ) ගී පද.
| SONG | Adaren Ma Adaren (Sil Binda Yame) |
|---|---|
| SINGER | Subhani Harshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Adaren Ma Adaren (Sil Binda Yame) Lyrics Singlish
Adaren ma adaren mulu rae pura hewwado
Me taram oi me taram mata adare dunnado
Seema nae pem heenayata maage //
Heelae nae pem kalpana //
Sil binda yaame
Sil binda yaame mal issa yahane //
Haeduna suyaame adare //
Seema nae pem heenayata maage //
Heelae nae pem kalpana //
Sanda saengunaave
Sanda saengunaave me sonduru yaame //
Naamal sugandhe vaehena // //
Baadha nae pem heenayata maage //
Heelae nae pem kalpana //
Adaren ma adaren ....ආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ) ගී පද
ආදරෙන් මා ආදරෙන් මුළු රෑ පුරා හෙව්වාදෝ
මේ තරම් ඔඉ මේ තරම් මට ආදරේ දුන්නාදෝ
සීමා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //
සිල් බින්ද යාමේ
සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ //
හැදුනා සුයාමේ ආදරේ //
සීමා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //
සඳ සැංගුනාවේ
සඳ සැංගුනාවේ මේ සොඳුරු යාමේ //
නාමල් සුගන්ධේ වෑහෙනා // //
බාධා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //
ආදරෙන් මා ආදරෙන් ....
Performances of Adaren Ma Adaren (Sil Binda Yame)
Cover versions, live performances, and reality-show contestant performances of “Adaren Ma Adaren (Sil Binda Yame)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaren Ma Adaren (Sil Binda Yame) LyricsAdaren Ma Adaren (Sil Binda Yame) Lyrics Englishආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ)ආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics
