Sansare Pura Lyrics
“Sansare pura” (සංසාරෙ පුරා), Sansare Pura (සංසාරෙ පුරා) lyrics: a Sinhala love song sung by Subhani Harshani, with words by Jayantha Kalingaela and music by Lakmal Kasthurirathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරෙ පුරා ගී පද.
| SONG | Sansare Pura |
|---|---|
| SINGER | Subhani Harshani |
| LYRICIST | Jayantha Kalingaela |
| COMPOSER | Lakmal Kasthurirathna |
| CATEGORY | Love Songs |
| VIEWS | 43 |
| UPDATED |
Sansare Pura Lyrics Singlish
(Sansare pura
Sansare pura awa wagei
Nuba mage wenna panata pana wage)..//
(Taniwennata bae himi sandune nuba tani karala)..//
Perum purapu hati sihiwei pera sansare
(Sansare pura
Sansare pura awa wagei
Nuba mage wenna panata pana wage)..//
(Nuba langa athinam sasare ma langama welila)..//
Niwan dakina thuru innam nuba mage kiyala
(Sansare pura
Sansare pura awa wagei
Nuba mage wenna panata pana wage)..//සංසාරෙ පුරා ගී පද
(සංසාරෙ පුරා
සංසාරෙ පුරා ආවා වාගෙයි
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//
(තනිවෙන්නට බෑ හිමි සඳුනේ නුඹ තනි කරලා)..//
පෙරුම් පුරපු හැටි සිහිවෙයි පෙර සංසාරේ
(සංසාරෙ පුරා
සංසාරෙ පුරා ආවා වාගෙයි
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//
(නුඹ ලඟ ඇතිනම් සසරේ මා ලඟම වෙලීලා)..//
නිවන් දකින තුරු ඉන්නම් නුඹ මගෙ කියලා
(සංසාරෙ පුරා
සංසාරෙ පුරා ආවා වාගෙයි
නුඹ මගේ වෙන්න පණට පණ වගේ)..//Performances of Sansare Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Sansare Pura” on YouTube.
Cover Versions · 6
▶Coverසංසාරේ පුරා කළ /sansare pura kala /මතීෂ එරන්ත /Matheesha EranthaMatheesha Erantha
▶CoverSansare Pura - Buddika Mihira Bandara (සංසාරෙ පුරා - බුද්ධික මිහිර බණ්ඩාර)SL SOUND HACK
▶CoverSansare Pura - සංසාරේ පුරා | Subhani Harshani | Official Music AudioPlanet Entertainment
▶Coverසංසාරෙ පුරා තනි වීලා sansare pura thani weela (පැරණි ලස්සන සින්දු )SL LASA PRODUCTION
▶CoverSansare Pura | සංසාරෙ පුරා | Anjana Yasiru JayawardanaAnjana Jayawardana
▶CoverSansare Pura - සංසාරේ පුරා | Subhani Harshani | Official Music AudioLakmal Kasthurirathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansare Pura LyricsSansare Pura Lyrics Englishසංසාරෙ පුරාසංසාරෙ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani LyricsLakmal Kasthurirathna ComposerJayantha Kalingaela Lyricist