Eka Athmayaka Api Denna Lyrics
“Eka aathmayaka api dennaa pav karalaa athi” (එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී): Eka Athmayaka Api Denna (එක ආත්මයක අපි දෙන්නා) lyrics, a Sinhala heartbreak song sung by Subhani Harshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එක ආත්මයක අපි දෙන්නා ගී පද, and many know it simply as Eka aathmayaka.
| SONG | Eka Athmayaka Api Denna |
|---|---|
| SINGER | Subhani Harshani |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Eka Athmayaka Api Denna Lyrics Singlish
(Eka aathmayaka api dennaa pav karalaa athi
Hema aathmayema vindavannata pav pirilaa athi...//)
Api ape venna pathu pathum ahasa usata athi
Api ape venna pathuvath thawa pin naethuwa athi
Eka aathmayaka api dennaa pav karalaa athi
Hema aathmayema vidavannata pav pirilaa athi...
Hema kadulama oba venuven puja venu athi
Aathma seeyak wuwa eya aadarayen athi....
Eka aathmayaka....//
එක ආත්මයක අපි දෙන්නා ගී පද
(එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී
හැම ආත්මයෙම විඳවන්නට පව් පිරිලා ඇතී...//)
අපි අපේ වෙන්න පැතූ පැතුම් අහස උසට ඇතී
අපි අපේ වෙන්න පැතුවත් තව පිං නැතුවා ඇතී
එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී
හැම ආත්මයෙම විදවන්නට පව් පිරිලා ඇතී...
හැම කදුළම ඔබ වෙනුවෙන් පූජා වෙනු ඇතී
ආත්ම සීයක් වුව එය ආදරයෙන් ඇතී....
එක ආත්මයක....//
Performances of Eka Athmayaka Api Denna
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Athmayaka Api Denna” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverEka Athmayaka Api Denna Subani Harshani Seeduwa Sakura 2019Ashan Praneeth
▶CoverEka Athmayaka | එක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇති | Subani Harshani | Sinhala Songs | SongPanhinda TV
▶Coverඑක ආත්මයක අපි දෙන්නා පව් කරලා ඇතී....... හැම ආත්මයෙම විදවන්නට පව් පිරිලා ඇතී..... ...MP3 Song...SL Sithu Bro SL සිතු බ්‍රෝ
▶CoverEka Athmayaka api denna | එක ආත්මයක අපි දෙන්නා | Sinhala Songs 2025 | SL Music | සිංදුSL MUSIC - 🎶
▶Coverඑක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇති. Subani Harshaniවීරහ ගීත
▶CoverEka Athmayaka api denna-Subani Harshani එක ආත්මයක අපි දෙන්නා -සුභානි හර්ෂනීMora Creations
▶Coverඑක ආත්මයක අපි දෙන්නා පවු කරලා ඇති | Eka Athmayaka Api Denna Pauw Karala Ethi | Subani Harshaniමායාවී - Mayawee
▶CoverEka Athmayaka | එක ආත්මයක | HD | Subhani Harshani | Sakura RangeIndika Dampahala
▶Coverඑක ආත්මයක අපි දෙන්නා eka athmayaka ape denna@My Love
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Athmayaka Api Denna LyricsEka Athmayaka Api Denna Lyrics Englishඑක ආත්මයක අපි දෙන්නාඑක ආත්මයක අපි දෙන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics
