Hambanthota Lyrics by Subhani Harshani
Hambanthota (හම්බන්තොට) is a Sinhala song sung by Subhani Harshani. This page presents the Hambanthota lyrics in Sinhala script (හම්බන්තොට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hambanthota |
|---|---|
| SINGER | Subhani Harshani |
| VIEWS | 19 |
| UPDATED |
Hambanthota Lyrics
Hambantota mudu verale vali kata gaanata
Man handuwa oyath ekka panala papeta
Amma ekka taraha une palamu vatawata
Dukak dennapa deyiyo asarana kellata
Suriya wewa kastake bim ketuwa man
Dukak denune na metharam
Polowe hepi hepi hema amma handuwothin
Game ayyo saapa dey ithin
Hambantota mudu....
Mage manika pana wage ma rakaganna
Hita senasena kavi kiya semin
Mage pana unath dennan pem rakaganna
Sansarema oya mage ithin
Hambantota mudu....හම්බන්තොට ගී පද
හම්බන්තොට මුදූ වෙරෙළෙ වැලි කැට ගානට
මං හැඬුවා ඔයත් එක්ක පැනලා පාපෙට
අම්ම එක්ක තරහ උනේ පළමු වතාවට
දුකක් දෙන්නෙපා දෙයියෝ අසරණ කෙල්ලට
සූරිය වැව කාස්ටකේ බිම් කෙටුවා මං
දුකක් දැනුනෙ නෑ මේතරම්
පොළොවේ හැපි හැපි හැම අම්මා හැඬුවෝතින්
ගමේ ඈයෝ සාප දෙයි ඉතින්
හම්බන්තොට මුදූ....
මගේ මැණික පණ වාගෙම මා රැකගන්න
හිත සැනසෙන කවි කියා සෙමින්
මගේ පණ උනත් දෙන්නම් පෙම රැකගන්න
සන්සාරේම ඔයා මගේ ඉතින්
හම්බන්තොට මුදූ....Performances of Hambanthota
Cover versions, live performances, and reality-show contestant performances of “Hambanthota” on YouTube.
Cover Versions · 9
▶Cover𝐇𝐚𝐦𝐛𝐚𝐧𝐭𝐡𝐨𝐭𝐚 𝐌𝐮𝐡𝐮𝐝𝐮 (හම්බන්තොට මුහුදු වෙරළෙ) 𝐒𝐮𝐛𝐚𝐧𝐢 𝐇𝐚𝐫𝐬𝐡𝐚𝐧𝐢Subani Harshani Official
▶CoverHambanthota muhudu werale Karoke / Subani Harshani MuthukumaranaTshan Entertainment Karaoke / Backing Track
▶CoverHambanthota Muhudu Werale (හම්බන්තොට මුහුදු වෙරළේ) | Subani Harshani | Flashback OfficialFlashback Official
▶CoverHambantota Muhudu Werale (හම්බන්තොට මුහුදු වෙරළෙ) Subani Harshani - Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverහම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට මොකද වෙන්නේ?Newsfirst Sri Lanka
▶CoverHambanthota Muhudu Werale..... | Subani Harshani Song | Best Hit Song හම්බන්තොට මුහුදු වෙරළෙ.......Sajiya TV
▶Coverහම්බන්තොට මිල අඩුම හොටෙල් 04 | Best Budget Hotels Hambantota, Sri Lanka, Part 02Lanka Updates
▶Coverහම්බන්තොට මිල අඩුම හොටෙල් 05 | Best Budget Hotels Hambantota, Sri LankaLanka Updates
▶Coverහම්බන්තොට නම හැදුණු හැටි | Hambantota nama hadunu hatiKnowledge with Lahiru
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hambanthota LyricsHambanthota Lyrics Englishහම්බන්තොටහම්බන්තොට ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics