Laba Sina Lyrics by Subhani Harshani
Laba Sina (ලාබ සිනා) is a Sinhala song sung by Subhani Harshani. This page presents the Laba Sina lyrics in Sinhala script (ලාබ සිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Laba Sina |
|---|---|
| SINGER | Subhani Harshani |
| VIEWS | 23 |
| UPDATED |
Laba Sina Lyrics
Laba sina sitha kalabana
Nuhuru seila me
'Nuba para soya maga noasan
Mage swamine'...
Anaga bambara thuda vadi
Visha dalin piri
Badura pipi leladhe
Aduru mawa the...
Nodutusema nethupiyana
Inna swamine...
Laba sina...
Sadev lowaka siri penevi
Amuthu seilame
Deviliyan nowe himiyani
E sinasu ne...
Mage lameda gini nivevi
Enna swamine...
Laba sina...ලාබ සිනා ගී පද
ලාබ සිනා සිත කළඹන
නුහුරු සෙයිල මේ
'නුඹ පාර සොයා මග නෝඅසන්
මගේ ස්වාමිනේ'...//
අනඟ බඹරතුඩ වැදි
විෂ දළින් පිරි
බාදුරා පිපි ලෙලදේ
අදුරු මාව තේ...//
නොදුටුසේම නෙතුපියාන
ඉන්න ස්වාමිනේ...//
ලාබ සිනා.../
සදෙව් ලොවක සිරි පෙනේවි
අමුතු සෙයිලමේ
දෙවිලියන් නොවේ හිමියනි
ඒ සිනාසු නේ...//
මගේ ලමැද ගිනි නිවේවි
එන්න ස්වාමිනේ...//
ලාබ සිනා.../Performances of Laba Sina
Cover versions, live performances, and reality-show contestant performances of “Laba Sina” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverLaaba Sina Sitha Kalambana | Subhani Harshani | ලාබ සිනා සිත කළඹන | සුභානි හර්ෂනීTorana Music
▶Coverlaba sina sitha kalabana ලාබ සිනා සිත කළඹන Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverLaba Sina(ලාබ සිනා )|Subani Harshani| Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverLaba Sina Sitha Kalabana (ලාබ සිනා) - Subani Harshani Sirasa FM Sarigama Sajjaya With WifiSirasa FM
▶CoverLABA SINA............ | ලාබ සිනා........ | SUBANI HARSHANI | SINHALA SONGSajiya TV
▶CoverLaba Sina Sitha (ලාබ සිනා සිත කළඹන) Ma Nowana Oba & Shanika WanigasekaraSL MUSIC VIDEO
▶CoverLaba Sina Sitha Kalambana | ලාබ සිනා සිත කළඹන | EDM Version | Cover Song | DILZDILZ
▶Coverලාබ සිනා සිත කළඹන Laba Sina SithaB1000
▶Coverlaba sina sitha kalabana ලාබ සිනා සිත කළඹන Rock Version @Rockකෙල්ල-d3kRock කෙල්ල
▶CoverLaba sina sitha kalabana - (ලාබ සිනා සිත කලබන) - Subani harshani - Best drum coverVideo Sajjee
▶CoverLaba Sina | Subhani Harshani | All Right | Session One | ලාභ සිනා | සුභානි හරෂණී | ඕල් රයිට්Old Shows Dancing
▶Coverලාබ සිනා සිත | Laba Sina Sitha | සුභානි හර්ෂනී | Subani Harshani | සහරා ෆ්ලෑෂ් | Sahara Flashමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laba Sina LyricsLaba Sina Lyrics Englishලාබ සිනාලාබ සිනා ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics

