Sapaththu Mala La Rathu Patai Lyrics by Subhani Harshani
Sapaththu Mala La Rathu Patai (සපත්තු මල ලා රතු පාටයි) is a Sinhala song sung by Subhani Harshani. This page presents the Sapaththu Mala La Rathu Patai lyrics in Sinhala script (සපත්තු මල ලා රතු පාටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sapaththu Mala La Rathu Patai |
|---|---|
| SINGER | Subhani Harshani |
| VIEWS | 44 |
| UPDATED |
Sapaththu Mala La Rathu Patai Lyrics
(Sapatthu mala la rathu paataai
Thuvakkuwata oba hada paataai
Puwath pathaka liyawunu bahataai
Mama leewe obata nikamatai…..//)
Mura kutiye kawuluwa lagata
Paayana sanda awith yanawada
Biya musu wunu sithuwili lagata
Aadara ganga galan enawada…..
Sapatthu mala…..
Warin wara oben lipi labuna
Raththaran wadan ehi thibuna
Sangawennata sitata bari wuna
Obema wennata mata situna…..
Sapatthu mala….//සපත්තු මල ලා රතු පාටයි ගී පද
(සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි…..//)
මුර කුටියේ කවුළුව ළගට
පායන සඳ ඇවිත් යනවද
බිය මුසු වුණු සිතුවිලි ලඟට
ආදර ඟඟ ගලන් එනවද…..
සපත්තු මල…..
වරින් වර ඔබෙන් ලිපි ලැබුණා
රත්තරන් වදන් එහි තිබුණා
සැඟවෙන්නට සිතට බැරි වුණා
ඔබේම වෙන්නට මට සිතුණා…..
සපත්තු මල….//
Performances of Sapaththu Mala La Rathu Patai
Cover versions, live performances, and reality-show contestant performances of “Sapaththu Mala La Rathu Patai” on YouTube.
Cover Versions · 10
▶CoverSapaththu Mala La Rathupatai (සපත්තු මල ලා රතු පාටයි) (Subhani Harshani)Diyatha Tv LIVE
▶Coverඩොල්කි රසට සපත්තු මල ලා රතු පාටයි Sapaththu Mala La Rathu Patai | | 0774969886 | 0706500089Dholki Video
▶CoverSapaththu Mala La Rathu Patai(සපත්තු මල ලා රතු පාටයි)New Bus Video RemixDJ MUSIC Academy
▶CoverSapaththu Mala La Rathu Patai | Subhani Harshani With All RightT&G Music
▶CoverSubani Sapaththu Mala(සපත්තු මල ලා රතු පාටයි සුබානි හර්ශනි) Flash BackPS Creation
▶Coverසපත්තු මල ලා රතු පාටයිJMD action
▶CoverSapaththu Mala - සපත්තු මල - AI Cover Song | DIUB NexusDIUB Nexus
▶Coverසපත්තු මල ලා රතු පාටයි ( Sapaththu mala la rathu patai)Drums podi
▶Coverසපත්තු මල ලා රතු පාටයි | sapaththu mala la rathu patai | Sri Lanka Police | Police StatusMalith Madhushantha
▶Coverසපත්තු මල ලා රතු පාටයි | sapaththu mala la rathu patai | සිංහල සිංදු | sinhala songsMinisunge Adawiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sapaththu Mala La Rathu Patai LyricsSapaththu Mala La Rathu Patai Lyrics Englishසපත්තු මල ලා රතු පාටයිසපත්තු මල ලා රතු පාටයි ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics