Naana Thotedi Lyrics by Subhani Harshani
Naana Thotedi (නාන තොටේදී) is a Sinhala song sung by Subhani Harshani. This page presents the Naana Thotedi lyrics in Sinhala script (නාන තොටේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Naana Thotedi |
|---|---|
| SINGER | Subhani Harshani |
| VIEWS | 20 |
| UPDATED |
Naana Thotedi Lyrics
Naana thotedi ingi paana
Prema kurullo duka gena
Kaara badinnada api koma
Heena hedayi numba mata gena
Thissema man wata dewatennawa
Lassana kavi gee mumunanawa
Sundara thaleta hinahennawa
Nindedee numba man aherennawa
Issara badi pema sihiwenawa
Gindara hitha mada awilenawa
Man atha gath himi laga enawa
Pembara sihinaya boda wenawa
Naana thotedi...නාන තොටේදී ගී පද
නාන තොටේදී ඉඟි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුඹ මට ගේනා
තිස්සෙම මන් වට දැවටෙනවා
ලස්සන කවි ගී මුමුණනවා
සුන්දර තාලෙට හිනැහෙනවා
නින්දේදී නුඹ මන් ඇහැරෙනවා
ඉස්සර බැදි පෙම සිහිවෙනවා
ගින්දර හිත මැද ඇවිලෙනවා
මන් අත ගත් හිමි ලග එනවා
පෙම්බර සිහිනය බොඳ වෙනවා
නාන තොටේදී.../Performances of Naana Thotedi
Cover versions, live performances, and reality-show contestant performances of “Naana Thotedi” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverNaana Thotedi (GeemathBeats Remix)GeemathBeats
▶CoverNaana Thotedee | නාන තොටේදී ඉඟි පානා... | Subani Harshani | Coke RED | @RooTunesRoo Tunes
▶CoverNana Thotedi igi pana Subhani Harshani | නාන තොටේදී ඉගි පානා සුභාණි හර්ෂනී සීදූව බ්‍රාවෝ රහටLive Vision Video Team
▶CoverSubani Nana Thotedi(නාන තොටේදී ඉගි පානා සුබානි හර්ශනි) Flash BackPS Creation
▶CoverNana Thotedi | නාන තොටේදී Cover by Kavin ft SakboKavin Randima
▶CoverNaana Thotedi (නාන තොටේදී) Ma Nowana Oba & Shanika WanigasekaraSL MUSIC VIDEO
▶CoverNana Thotedi | Subhani Harishani | All Right | Praveena | නාන තොටේදී | සුභානි හර්ෂණී | ඕල් රයිට්Old Shows Dancing
▶CoverNana Thotedi | Subhani Harshani | Serious | Krishna | නාන තොටේ | සුභානි හර්ෂනී | සීරියස් | ක්‍රිෂ්ණාOld Shows Dancing
▶CoverNana Thotedi Igi Pana EDM Sinhala Song | (නාන තොටේදී ඉගි පානා) BEST EDM Sinhala | @EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶CoverNana Thotedi නාන තොටේදි (AsnkBeats Remix)AsnkBeats
▶CoverNana Thotedi Igi Pana නාන තොටේදි ඉගි පානා Guitar Cover Dilshan BuddhikaDilu & Roma
▶CoverNaana Thotedi | නාන තොටේදි | Subani Harshani ( Hip Pop Beat Cover )Saho Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naana Thotedi LyricsNaana Thotedi Lyrics Englishනාන තොටේදීනාන තොටේදී ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics


