Hitha Keewa Lyrics by Subhani Harshani
Hitha Keewa (හිත කීවා) is a Sinhala song sung by Subhani Harshani. The lyrics were written by Dinu Wickramasinghe, and the music is composed by Damitha Ayodya. This page presents the Hitha Keewa lyrics in Sinhala script (හිත කීවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Keewa |
|---|---|
| SINGER | Subhani Harshani |
| LYRICIST | Dinu Wickramasinghe |
| COMPOSER | Damitha Ayodya |
| VIEWS | 7 |
| UPDATED |
Hitha Keewa Lyrics
Hita kiwa hamuwuwa nethu heeneng ighi pewa
Oya daasa maagem nendo sansare yali hamuwedo
Langweema innam divi thura obagem we kawada ho
Sanasenna mata heki wedo
Ma petuma eyamai semada.....
Mage heena thula thama ma daase dutuwe obawada
Sanasenna siththam wi yana maga ma bende
Ennam sasare welee obe senehe bendi sanasennam
Oya daasa maagem nendo sansare yali hamuwedo
Langweema innam divi thura obagem we kawada ho
Sanasenna mata heki wedo
Ma petuma eyamai semada.....
Muthu heena pini raaka sanda wenna mage lowata
Ghanaduraka weleela ma oba sanda wi payala
Rashmiya di ra purawa nethu kandulak yaawela mata kiwa
Oya daasa maagem nendo sansare yali hamuwedo
Langweema innam divi thura obagem we kawada ho
Sanasenna mata heki wedo
Ma petuma eyamai semada.....
Oba ma pe e sinahawo
Himi nowena prema kathawo
Pibiduwa maage chethana
Oya atha gena ma kawada ho
Yana maga man heli wi nethido
Hamuwenna pathami sith pura......හිත කීවා ගී පද
හිත කීවා හමුවූවා නෙතු හීනෙන් ඉඟි පෑවා
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා හෝ
සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....
මගේ හීන තුළ තාම මා දෑසේ දුටුවේ ඔබවද
සැනසෙන්න සිත්තම් වී යන මග මා බැඳේ
එන්නම් සසරේ වෙලී ඔබේ සෙනෙහේ බැඳී සැනසෙන්නම්
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා හෝ
සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....
මුතු හීන පිණි රෑක සඳ වෙන්න මගේ ලොවට
ඝනදුරක වෙලීලා මා ඔබ සඳ වී පායලා
රෂ්මිය දී රෑ පුරා නෙතු කඳුළක් යාවෙලා මට කීවා
ඔය දෑස මාගේම නේදෝ සංසාරේ යළි හමුවේදෝ
ළංවීම ඉන්නම් දිවි තුරා ඔබගේම වේ කවදා
හෝ සැනසෙන්න මට හැකි වේදෝ
මා පැතුම එයමයි සැමදා.....
ඔබ මා පෑ ඒ සිනහවෝ
හිමි නොවෙනා ප්‍රේම කතාවෝ
පිබිදුවා මාගේ චේතනා
ඔය අත ගෙන මා කවදා හෝ
යන මග මං හෙළි වී නැතිදෝ
හමුවෙන්න පතමි සිත් පුරා......
Related Songs and Tags
Hitha Keewa LyricsHitha Keewa Lyrics Englishහිත කීවාහිත කීවා ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani LyricsDamitha Ayodya ComposerDinu Wickramasinghe Lyricist