Oba Hamu Nownanam Lyrics
“Oba mage wune ma obe wune” (ඔබ මගේ වුණේ මා ඔබේ වුණේ), Oba Hamu Nownanam (ඔබ හමු නොවුනා නම්) lyrics: a Sinhala love song sung by Subhani Harshani, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ හමු නොවුනා නම් ගී පද, and many know it simply as Oba mage.
| SONG | Oba Hamu Nownanam |
|---|---|
| SINGER | Subhani Harshani |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Oba Hamu Nownanam Lyrics Singlish
Oba mage wune ma obe wune
(api hamu wunu mul dine//)
Sitha umathu wune gatha umathu wune
Thawamath mathakaye mawe
Oba hamu nowuna nam mage diviyama awadanam
Sitha vindina ma hangum thahanam
Pema vindagamu api ehenam...
Durata welaa unnata langa innawa wage
Daesa piyagaththath obawama sithin mawe
Aathmagatha aadare hangum piri papuwe
Uthura yana obe aadaren hadhawatha suwen gahe....
Oba hamu nowuna nam mage diviyama awadanam
Sitha vindina ma hangum thahanam
Pema vindagamu api ehenam...
Susum mewu siththam mata daenenawa obe
Walada bala innam kondurana atharathure
Aathmagatha aadare hangum piri papuwe
Uthura yana obe aadaren hadhawatha suwen gahe....
Oba hamu nowuna nam mage diviyama awadanam
Sitha vindina ma hangum thahanam
Pema vindagamu api ehenam...ඔබ හමු නොවුනා නම් ගී පද
ඔබ මගේ වුණේ මා ඔබේ වුණේ
(අපි හමු වුණු මුල් දිනේ//)
සිත උමතු වුණේ ගත උමතු වුණේ
තවමත් මතකයේ මැවේ
ඔබ හමු නොවුනා නම් මගේ දිවියම අවදානම්
සිත විඳිනා මා හැඟුම් තහනම්
පෙම විඳගමු අපි එහෙනම්...
දුරට වෙලා උන්නට ළඟ ඉන්නවා වගේ
දෑස පියාගත්තත් ඔබවම සිතින් මැවේ
ආත්මගත ආදරේ හැඟුම් පිරි පපුවේ
උතුරා යන ඔබේ ආදරෙන් හදවත සුවෙන් ගැහේ....
ඔබ හමු නොවුනා නම් මගේ දිවියම අවදානම්
සිත විඳිනා මා හැඟුම් තහනම්
පෙම විඳගමු අපි එහෙනම්...
සුසුම් මැවූ සිත්තම් මට දැනෙනවා ඔබේ
වැළඳ බලා ඉන්නම් කොඳුරන අතරතුරේ
ආත්මගත ආදරේ හැඟුම් පිරි පපුවේ
උතුරා යන ඔබේ ආදරෙන් හදවත සුවෙන් ගැහේ....
ඔබ හමු නොවුනා නම් මගේ දිවියම අවදානම්
සිත විඳිනා මා හැඟුම් තහනම්
පෙම විඳගමු අපි එහෙනම්...
Performances of Oba Hamu Nownanam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Hamu Nownanam” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Hamu Nownanam LyricsOba Hamu Nownanam Lyrics Englishඔබ හමු නොවුනා නම්ඔබ හමු නොවුනා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist

