Ekama Eka Warakwath Lyrics by Subhani Harshani
Ekama Eka Warakwath (එකම එක වරක්වත්) is a Sinhala song sung by Subhani Harshani. This page presents the Ekama Eka Warakwath lyrics in Sinhala script (එකම එක වරක්වත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ekama Eka Warakwath |
|---|---|
| SINGER | Subhani Harshani |
| VIEWS | 16 |
| UPDATED |
Ekama Eka Warakwath Lyrics
Ekama eka varakvath adarei kiyanne
Rahunu dumriyen ada ra gama rata enna
Kavi leewata gee leewata kole pirenna
Hitha pirenne ne kumaruni oba langa inna
Hithe kansiya niwanna para kiyanne
Sudu vellaayi mrudu weralai taniyata inne
Vetakeyiya mal simbagena pem rala guwane
Paawena sulangata danuna oba nathi arume
Ekama eka varakvath ...........
Nidineti ra yahana pura heenan thanivee
Oba yana ena maga bala bala sitha thanirakiwee
Heta himidiriye ma kiyanne thurulehi nelavee
Hurathal pembas bohomai detholaga siravee
Ekama eka varakvath ...........එකම එක වරක්වත් ගී පද
එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ළඟ ඉන්න
හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
සුදු වැල්ලයි මෘදු වෙරළයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ
පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ
එකම එක වරක්වත් ...........
නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනිවී
ඔබ යන එන මඟ බල බල සිත තනිරකිවී
හෙට හිමිදිරියෙ ම කියන්න තුරුලෙහි නැලවී
හුරතල් පෙම්බස් බොහොමයි දෙතොලග සිරවී
එකම එක වරක්වත් ...........Performances of Ekama Eka Warakwath
Cover versions, live performances, and reality-show contestant performances of “Ekama Eka Warakwath” on YouTube.
Live Performances · 3
▶LiveSanda Rata Rata | Ekama Eka Warakwath Unplugged Cover Version - Sashika Nisansala | Subhani HarshaniSandun M
▶Liveඑකම එක වරක්වත් eka warakwath With Nishanthi Sadunika Mandaramnuwaraචෙලෝ Live Miusic BaChello
▶LiveEKAMA EKA WARAKWATH LIVE WITH FLASH BACK | එකම එක වරක්වත් ආදරෙයි කියන්න | @legendlivehitsLegend Livehits
Cover Versions · 12
▶CoverEkama eka warak I එකම එක වරක්වත් ආදරෙයි කියන්න I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverEkama eka warakwath / Karoke/ Subani Harshani Muthukumarana/එකම එක වරක්වත්/සුභාණී හර්ෂණී මුතුකුමාරණTshan Entertainment Karaoke / Backing Track
▶CoverEkama Eka Warak.- Subani Harshani."එකම එක වරක්වත්"සුභානි හර්ෂනී සීදූව බ්‍රෙව් සමග.Asawi Productions
▶CoverEkama eka warak wath (එකම එක වරක්වත්)Sachini Fernando
▶CoverEkama eka warak wath adarei kiyanna..එකම එක වරක්වත් ආදරෙයි කියන්න..U Vlogs
▶Coverඑකම එක වරක්වත් Acoustic සුභානි හර්ෂනී Ekama Eka Warakwath Acoustic Subhani HarshaniSound Waves SL
▶Coverඑකම එක වරක්වත් ආදරෙයි කියන්න ekama eka warakwatth adarey kiyanna subani harshani muthukumaranaSindu srilanka
▶CoverSubhani Harshani - Ekama eka warakwath | සුභානි හර්ෂණී - එකම එක වරක්වත්MUSIC CLUB
▶Coverඑකම එක වරක්වත් Acoustic සුභානි හර්ෂනී Ekama Eka Warakwath Acoustic Subhani HarshaniHelaNada
▶CoverEkama Eka Warakwath (එකම එක වරක්වත් ආදරෙයි කියන්න)Diyatha Tv LIVE
▶Coverඑකම එක වරක්වත් ආදරෙයි කියන්න Ekama Eka Warakwath Ai Music Sinhala SongsST Video
▶Coverඑකම එක වරක්වත් | Ekama eka warakwath Short cover | Manjula DilrukshiImalsha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ekama Eka Warakwath LyricsEkama Eka Warakwath Lyrics Englishඑකම එක වරක්වත්එකම එක වරක්වත් ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani Lyrics