Iki Bidina Nethu Agaka Lyrics
“Ikibidina nethu agaka kandulak aran” (ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන්), Iki Bidina Nethu Agaka (ඉකි බිඳින නෙතු අගක) lyrics: a Sinhala love song sung by Subhani Harshani, with words by Shaluka Madushanka and music by Mark Rukman, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉකි බිඳින නෙතු අගක ගී පද, and many know it simply as Ikibidina nethu.
| SONG | Iki Bidina Nethu Agaka |
|---|---|
| SINGER | Subhani Harshani |
| LYRICIST | Shaluka Madushanka |
| COMPOSER | Mark Rukman |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Iki Bidina Nethu Agaka Lyrics Singlish
Ikibidina nethu agaka kandulak aran
Sitagawa thebuwama numbe adaren
Man gawa thurulata ma duka lanwemin
Numbagawa unnawa wedi adaren
Man numbagawa unnata wedi adaren
Sihinayaka petalichcha sithuwili godak
Hitha athule sarisaruwa katath horen
Ikigasana handa asune ma hata wunath
Wenwenne nae sitha numba dura giyath
Wenwenne nae mage numba dura giyath
Asipiyata podivechcha kandulak aran
Unusumata langa unne maha rae horen
Hitha athule taniwechcha mage duka aran
Sanasanna thurulata ma gena oba ithin
Ma sanasanna thurulata ma gena oba ithin
Ikibidina nethu agaka ..........ඉකි බිඳින නෙතු අගක ගී පද
ඉකිබිඳින නෙතු අගක කඳුළක් අරන්
සිතගාව තැබුවාම නුඹෙ ආදරෙන්
මං ගාව තුරුළට ම දුක ළංවෙමින්
නුඹගාව උන්නා වැඩි ආදරෙන්
මං නුඹගාව උන්නාට වැඩි ආදරෙන්
සිහිනයක පැටලිච්ච සිතුවිලි ගොඩක්
හිත ඇතුළෙ සැරිසැරුව කාටත් හොරෙන්
ඉකිගසන හඬ ඇසුනෙ මා හට වුණත්
වෙන්වෙන්නෙ නෑ සිත නුඹ දුර ගියත්
වෙන්වෙන්නෙ නෑ මගෙ නුඹ දුර ගියත්
ඇසිපියට පොඩිවෙච්ච කඳුළක් අරන්
උණුසුමට ළඟ උන්නෙ මහ රෑ හොරෙන්
හිත ඇතුළෙ තනිවෙච්ච මගෙ දුක අරන්
සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්
මා සනසන්න තුරුළට ම ගෙන ඔබ ඉතින්
ඉකිබිඳින නෙතු අගක ..........
Performances of Iki Bidina Nethu Agaka
Cover versions, live performances, and reality-show contestant performances of “Iki Bidina Nethu Agaka” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Iki Bidina Nethu Agaka LyricsIki Bidina Nethu Agaka Lyrics Englishඉකි බිඳින නෙතු අගකඉකි බිඳින නෙතු අගක ගීතයේ පද පෙළLyrics With TransliterationSubhani Harshani SongsSubhani Harshani LyricsHarshani LyricsMark Rukman ComposerShaluka Madushanka Lyricist


