Mata Thama Danenawa Lyrics by Yuki Navarathne
Mata Thama Danenawa (මට තාම දැනෙනවා) is a Sinhala song sung by Yuki Navarathne. This page presents the Mata Thama Danenawa lyrics in Sinhala script (මට තාම දැනෙනවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Thama Danenawa |
|---|---|
| SINGER | Yuki Navarathne |
| VIEWS | 35 |
| UPDATED |
Mata Thama Danenawa Lyrics
Mata tama danenava oba dunna vedana
Hita tama dannava man veradi nae kiya
Oba tama dannava man adarei kiya
Deka dekath mage diha nobalama yanna giya
E ki kata piliganna vunui nisa
Oba ma hera giya //
Obata ma ki kata piliganna beri nisa
Oba ma hera giya //
Aes tama ridenava maga balan un nisa
Dan tika tika danenava oba enne nae kiya
Mage hitata hitenava oba enne nae kiya
Oba enne naethi mage husma nevathuna
E ki kata ....මට තාම දැනෙනවා ගී පද
මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
හිත තාම දන්නවා මං වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා
ඒ කී කතා පිලිගන්න වුනු නිසා
ඔබ මා හැර ගියා //
ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා //
ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා
දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නේ නෑ කියා
මගෙ හිතට හිතෙනවා ඔබ එන්නේ නෑ කියා
ඔබ එන්නේ නැති මගෙ හුස්ම නැවතුනා
ඒ කී කතා ....Performances of Mata Thama Danenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Thama Danenawa” on YouTube.
Cover Versions · 12
▶Coverමට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා Mata thama danenawa oba dunnu wedanaPaththara Mama
▶Coverමට තාම දැනෙනවා|Mata Thama Danenawa / Remix 2019 /ALONE
▶CoverMATA THAMA DENENAWA -- YUKI NAVARATHNELali Creations
▶CoverMata thama danenawa මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා...Cover songMenuka Ushan
▶Coverමට තාම දැනෙනවා..stefan leon
▶Coverමට තාම දැනෙනවා new sinhala mashup song - umanga anuhas ft saumyaumanga anuhas
▶CoverMata Thama Danenawa - මට තාම දැනෙනවාFoxxy Lanka
▶Coverමට තාම දැනෙනවා - Mata thama danenawa Remix by Dj FlashxDj Flashx
▶CoverMata Thaama Danenawa - YuKI (මට තාම දෑනෙනවා )Supun De Silva
▶Coverමට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා **** Yuki NavarathneLali Creations
▶CoverMata thama danenawa... touch your heart.. again....DJ IshArA Official
▶CoverMata Thama Danenawa(මට තාම දැනෙනවා)Yuki Nawarathna/Max MusicMax Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Thama Danenawa LyricsMata Thama Danenawa Lyrics Englishමට තාම දැනෙනවාමට තාම දැනෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationYuki Navarathne SongsYuki Navarathne LyricsNavarathne Lyrics